PART 7 ( mate 🐣🌷 )

205 38 53
                                    

MORNING .......

🌷"අම්මෝ මගෙ ඔලුව...ආයිශ් 🤧"

එහෙම කියන් සෝයු නැගිට්ටේ දාහකගෙන් ගුටි කෑව වගේ.....

🥀" ආ නැගිට්ටද නෝන හාමු 🤨"

🌷"යාහ්...මොකද ඕයි වෙලා තියෙන්නෙ බය උන තරමක්."

එහෙම කියන් සෝයු පපුවට අත තියා ගත්තේ..උදේ පාන්දර කොන්ඩෙත් කඩන්..ඇද ඉස්සරහ ඉන්න සේහිව දැකලා බය වෙලා ..

🌹"මේ ඉන්නෙ අනිත් එකාව අපි ගෙනාවා "

එහෙම කියන් යූනා හියූව ඇදගෙන ඇවිල්ලා සෝයුගෙ ඇගට විසික් කරා....කරපු පාරම දෙන්නම ඇදේ...

🌷"ආයිශ්..එහාට වෙයම් .."

එහෙම කියලා සෝයු හියූවත් තල්ලු කරන් නැගිට්ටා "

🌺"මොන මගුලක්ද බන් උබලා කරන්නෙ මට නිදා ගන්න දීපල්ලකෝ "

එහෙම කියලා හියූ සෝයුගෙ කොට්ටයක් බදන් නිදා ගත්තා...

🌷"ඒක තමා උදේ නැගිට්ටා කියලා මොකෝ අපි රට අල්ලන්න යන්න ඇ 😪"

එහෙම කියලා සේහි එයාගෙ ටෙඩියව තුරුල් කරගත්තා...

🌹"අනේ මේ තොපි ඩ්‍රාමා වල දෙබස් කියන්නැතුව හිටපියව්."

💮"ඊයෙ අපි සේරම හෝදලා මෙතන හොදට නිදි 😒"

🌺"මොනාද අපි හේදුවෙ.සෝයු උබ යූරිව හේදුවද බන්😴 "

🌷"පිස්සුද බන් ඊයෙ මොනාද උනේ ඇත්තට......"

🌹"වැඩි දෙයක් උන්නැ බන්... ඊයෙ දෙන්නෙක් හොදටම බීලා...සෝයු කියලා එකෙක් සුගාගෙ මල්ලිව කිස් කරා...හියුන්සේ කියලා එකෙක් හොබී ඔප්පව කිස් කරා..එච්චරයි උබලා මොකුත් කරෙ නෑ...."

🌷🌺"මොකාආආආආආඅක් 😳 "

එහෙම කියන් දෙන්න නැගිට්ටේ කරන්ට් එක වැදිලා වගේ...

🥀"ඇත්තමයි තමුසෙලා දෙන්නව නන් හදන්නම බෑ...සෝයු තමුසෙ ආයේ බීලා තිබ්බොත් අඩු කඩනව දැන ගන්නවා 😠.ලිමිට් එකක් තිය ගන්නවා.."

🌷"හරි ඉතින් ..පාර්ටි එකකට ගියාම බිව්වෙ නැත්තන් කිසි ගතියක් නෑනෙ....👉👈😪"

🥀"ගති...ගතිය පෙන්නනවා මන්..ඔයිට වඩා මොනාහරි උනා නන් "

🌷"උන්නැනෙ 😒"

  𝐌𝐘  𝐁𝐄𝐀𝐔𝐓𝐘 𝐖𝐎𝐋𝐅 𝐌𝐀𝐓𝐄🐺💜(𝐌𝐘𝐆)𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞❥︎Where stories live. Discover now