PART 5 [ LUNA COMING ZOON🙈🐺❤️ ]

203 42 20
                                    

සුගා සේහිවත් එක්කන් ගෙදර ආවට පස්සේ සේහි සුගාගෙන් ඇහුවේ අනිත් අය කොහෙද කියලා.ඊට පස්සේ සුගා සේහිට මොකුත් නොකියම කාමරේකට එක්කන් ගියා .ඒ කාමරේ තමා කෙල්ලො ටික හිටියේ....

In room.......

🥀 "සෝයූඌඋ ඔයලා හොදින් නේ..."

සේහි එහෙම කියලා ගියපු ගමන් සෝයුව බදා ගත්තා....

🌷 "යේ.ඔන්නි අපි හොදින්...ඔයා හොදින් නේ..මොකක් වත් උනෙ නෑනේ.."

🥀 "අම්.මෙ.....නැ..නෑ......මන් හොදින් "

🌹 "බොරු කියන්නෙපා බන්.උබේ මූනත් රතු වෙලා ....මොකෑ උනේ "

🥀 "මොකුත් නැ බන්..ඒ නිකන් වෙන්නැති "

🌷 "මොකුත් නැතිවෙන්න බෑ ...බැරිවෙලාවත් අර බොසා මොකුත්....."

🥀 "ආයිශ් සෝයු කට වහගන්නවා...එයා මට මොනා කරන්නද ..අනික මොනා කරත් තමුන්ට මොකද ආ..බොසා බොසා ගාන්න එපා හරියට මනුස්සයෙක්ට කතා කරනවා 🤨 ආයෙ මන් ඉස්සරහ යුන්ගිට මොනාහරි කිව්වොත් බලාගන්නන්"

එහෙම කියලා සේහි කාමරෙන් ආවා.....

🌺 "මොකක්ද බන් ඒ උනේ 😐 "

💮 "මේකි මෙහෙම හැසිරෙනවා මන් දැක්කමයි "

🌻 "ඒක තමයි ....මොකක් හරි වෙලා තියෙනවා නැත්තන් සේහි කවදාවත් සෝයුට මෙහෙම කතා කරන්නැ "

🌹 "මන් හිතන්නෙ අපි දන්නවා නේද සෝයු "

🌷 " උබ හිතන්නෙත් මන් හිතන දේමද 🙂 "

🌺 "අඩේ මුන් දෙන්නා සෝල්මේට් ලා උනාට අදනෙ යකෝ දන්නෙ හිත් කියවන්නත් පුලුවන් කියලා "

🌹 "එහෙම තමා 😌..මන් හිතන්නෙත් ඔව් සෝයු "

🌷 "ඒහෙනන් අපිට ඉක්මනට එයා ලගට යන්න වෙනවා "

🌹 "ඒත් කොහොමද බන්.අර ඒලියන් අපිව බලන්න උන් දාලා ඇති ශුවර් එකටම "

🌷 "උබ පොඩ්ඩක් ශේප් කරලා කතා කරපන්කෝ උබේ බොස්නේ බන් "

🌹"....අනේ බොස් සේහි ගෙ පරිවර්තන කාලේ හරි එයා ඉක්මනටම පරිවර්තනය වෙයි ...අපිට එයා ලග ඉන්න දෙන්න .......කියලා ඒකට කියන්නද උබ කියන්නේ....බලන් ඉදපන්කෝ හා කියයි මේන් කියලා 😒 "

  𝐌𝐘  𝐁𝐄𝐀𝐔𝐓𝐘 𝐖𝐎𝐋𝐅 𝐌𝐀𝐓𝐄🐺💜(𝐌𝐘𝐆)𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞❥︎Where stories live. Discover now