PART 4 [ YOU ARE MINE🐺❤️ ]

247 43 88
                                    

few hours letter .....................

Sehi pov.........

මගේ ඔලුව ටිකක් රිදෙන්න ගත්ත හින්දා මන් ඇවිල්ලා ටිකක් නිදා ගත්තා.......ටික වෙලාවකින් ආයෙ මට ඇහැරුනා මොකක් හරි සද්දයක් නිසා......

මාත් ඉතින් මුන්ට බැන බැන ගියා .ඇයි දෙයියනේ මුන්ට කියන මගුලක් තේරෙන්නැ වගේ ඔලුව රිදෙන මනුස්සයෙක් ඉන්න ගෙදරක් කියලා මුන්ට අමතක වෙලා 😒..

ඔක්කොමත් හරි ආයෙ ඉතින් මෙහෙම නිදා ගන්න වෙන්නෙ නැනෙ...අර පොලොස් හිපාටුවාව නන් මට එච්චර ඇල්ලුවෙ නෑ .ඕක ගෙන් නන් පරිස්සන් වෙලා ඉන්න වෙනවා

Pov end....

සේහී එහෙම හිත හිතා පහලට ආවේ පහලින් ආව සද්දෙකට ඇහැරිලා....

ඒත් එයා පහලට එද්දි දැක්කේ වෘකයෝ ටිකක් පොර කනවා..

🥀 "ම්වෝ ??? වෘ..වෘ..වෘකයෝ.....කොහෙද අනිත් අය..."

එහෙම කියනවත් එක්කම සේහිගෙ ඔලුවෙ කලු සුදු විදියට දෙයක් මැවෙන්න ගත්තා..ඒක හරියටම පෙවුනේ නැතත් එයා ඒක දකින්න උත්සහා කරා ඒත් ඒකෙන් උනෙ එයාව කලන්තේ දාපු එක ........

Back to sehi pov..............

මට දැනුනේ මන් සුවපහසු තැනක ඉන්නවා කවුරු හරි මගේ ඔලුව අත ගානවා...මට ඇස් ඇරගන්න අමාරු උනත් පොඩි කර කර.කොහොම හරි ඇරගත්තේ මන් ඉන්නෙ කොහෙද කියලා බලාගන්න ඕන හින්දා....

"සේහියාහ් උබට සිහිය ආවද "

මට පුරුදු කටහඩක් නිසා ඒ පැත්ත හැරුනේ ඒ කෙනාමද කියලා බලන්නා..හිතුවා වගේම ඒ යූනානෙ..

ඕකිගෙ ටකරන් හඩ ඉතින් මැරුනත් අමතක වෙන්නැනෙ 😂

🌷 "තෑන්ගෝඩ්  ඔන්නි අනේ ඔය හොදින් නේද...අමාරු නෑනේ...ඔලුව රිදෙනවද "

🥀 "නැ නැ..දැන් හොදයි.මේ අපි කොහෙද ඉන්නේ...එතකොට අර වෘකයෝ....උන් ....මොකක්ද උනේ"

🌷 "ඔන්නි දැක්කද. "

සෝයු එහෙම කියලා යූනගෙ පැත්ත බැලුවා ...මන් ඒක හොදටම දැක්කා.....

Pov end.........

🥀 "සෝයු ඇත්ත කියනවා...මොකක්ද එතන උනේ...මට මොකක්ද මතක් උනා..ආයිශ් දැන් එන්නෙ නැනෙ ඔලුවට.....කොහොම උනත් යූනා සෝයු තමුන් දෙන්නා දැන්ම මට මේ වෙන්නෙ මොනාද කියලා පැහැදිලි කරොත් හොදයි.....ඒ වගේම මන් දන්නවා මගේ පිටිපස්සේ මන් නොදන්න දෙයක් තියෙනවා කියලා...."

  𝐌𝐘  𝐁𝐄𝐀𝐔𝐓𝐘 𝐖𝐎𝐋𝐅 𝐌𝐀𝐓𝐄🐺💜(𝐌𝐘𝐆)𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞❥︎Where stories live. Discover now