PART 2 [සුවද🐺]

258 43 65
                                    

At suga office.............

Sehi pov............

අම්මෝ මන් හිතුවේ ටිකක් ඉදියි කියලා...මෙතන ඉන්නවනෙ සීයක් විතර..දෙයියනේ මාව තේරුනොත් හොදයි 😥නැත්‍තන් ඉදලා ඉවරයි.....

?? "කිම් සේහී එන්න .

ඈ මගෙ නම නේද කිව්වේ....

හුහ් කලබල වෙන්න එපා සේහී ඔයාට පුලුවන්..පුරුශ ධයිරය අරන් යන්න 😌 ආ..මට එහෙම එකක් නැනෙ කාන්තා ධයිරය....

අම්මෝ මූන...දැක්කත් බය හිතෙනවා 😥 කමක් නැ මන් මොකටද බය වෙන්නෙ..හම්........ඒත් මේ අමුතු සුවදක් එනවා අනේ ......මගේ නහයත් ඉතින් මගෙන්මනේ ආතල් ගන්නේ 😒

Pov end....

Suga pov..........

මොකක්ද මේ එන්නේ......අමුතු සුවදක් හරියට චොකලට් වගේ සුවදක් එන්නේ..කොහෙන්ද ඒ....මේ...මේ කෙල්ලගෙන්වත්ද 🙄...ඒත් වෙන්න බෑ.....

බැරිවෙලාවත් .....යාහ්හ්..මාව කන්ට්‍රෝල් කරගන්න බෑ හියුන්ට කිව්ව නන් හරි....

🐱 "හියුන් මට චොකලට් සුවදක් එනවා හියුන්ටත් එනවද.."

🐨 "මොන චොකලට්ද සුගා ..පිස්සුද...ආහ්..පොඩ්ඩක් ඉන්න....ඔයාට මේ කෙල්ල ලගින්ද එන්නෙ 🙄 "

🐱 "ඒ වගේ හියුන්.මට මාව කන්ට්‍රෝල් කරගන්න අමාරුයි ඒක එන්න එන්න වැඩි වෙනවා...."

🐨"ඉවසන් ඉන්නවා ඇල්ෆට එලියට එන්න දෙන්න එපා මන් බලන්නන් "

......................................................................................

🐨 "ඔයා මාත් එක්ක එන්න "

🥀 "ආහ් මමද...දේ "

ජූන් සේහිව එතනින් එක්කන් ගියා...

මීටින් එක තියලා ඉවර වෙලා කට්ටියට පොඩි විවේකයක් දුන්නා සේහිගෙ හිත නන් එකසිය ගානට ගැහෙනවා.....ටික වෙලාවකින් කට්ටියටම ඇතුලට එන්න කිව්වා

🐨 "අපි ඔක්කොගෙන්ම සුදුසුකන් අදහස් අරන් බැලුවනෙ ඒව එක්ක බලද්දි හොදම කෙනෙක් අපි තෝර ගත්තා..එයා කිම් සේහි "

🥀"මෝව් ...මම 😀 "

🐨 "ඔව් ඔයා තමා හෙට ඉදන් වැඩට එන්න සුබ පැතුම් "

🥀 "තැන්ක්ස් ....🙂 "

Flashback ........

🐱"හියුන්.මන් එයාව මගේ සෙකට්‍රිට ගන්නවා."

  𝐌𝐘  𝐁𝐄𝐀𝐔𝐓𝐘 𝐖𝐎𝐋𝐅 𝐌𝐀𝐓𝐄🐺💜(𝐌𝐘𝐆)𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞❥︎Where stories live. Discover now