PART 8

217 40 92
                                    

හියූ පාටියෙදි හොදටම බීපු හින්දා සෝයුගෙ ගමන ගැන ඉබේම කියඋනා...

( කොහෙද ඉතින් ලිමිට් දන්නැනෙ මේකි..)

🌺 "මේ සෝයු තාම අරෙහෙ මොනා කරනවද දන්නැ නේ "

🥀" ගියෙ වැඩකටනෙ බන් ඒත් දැන් රෑත් වෙලානෙ "

🌺"මොන වැඩද බන්. ඒකි ගියේ ජිමින්ව හම්බෙන්න නෙ."

🥀🐱"මොකාආආඅක් "

හොබිට බිබී හිටපු බීම එකත් ඉස්පෝලේ ගියා..ටේයි යූනයි සේහි යි සුගයි දිහා බලන්..කුකීත් ගල් වෙලා...ජිනුයි ජූනුයි මූනට මූන බලන්....

හියූයි සෝයුයි ඇරෙන්න අනිත් ඔක්කොම දැනන් හිටියා ජිමින්ගෙ මේට් සෝයු කියලා ......

🥀"ඒත් එයා බැස්සේ කොලේජ් එක ගාවින්නෙ "

🌺"ඒ අපේ ප්ලැන් එකක් "

🥀"යාහ් ...ආහ් මගෙ ඔලුව....."

එහෙම ඔලුව අල්ලන් සේහි බිම වැටුනා

🐱"යාහ් මොකද උනේ."

එහෙම කියලා සුගා ගිහින් කෙල්ලව අල්ල ගත්තා..

🥀"ඔලුව රිදෙනවා.මුලු ඇගම රිදෙනවා.ආආආඅහ්හ්හ්"

කට්ටියම දැනගත්තා මේ වෙලාවේ වෙන්න යන්නෙ මොකක්ද කියලා......

🐼" ටේ ඉක්මනට රෙද්දක් ගේන්න ගිහිල්ලා "

🐯"හරි හියුන් "

ටේ කුකී එක්ක රෙද්දක් ගේන්න ගියා....

ටිකකින් සේහිව බිම නැවුනේ මුලු ඇගෙන්ම වේදනාවක් කෙල්ලට දැනෙද්දියි...

🥀"ආආආආආආආහ්ම්ම්ම්ම්...මගෙ අත්....ආආආආ"

🐱"ක.ක.ලබල වෙන්නෙ.පා....සේහි ඉවසන් ඉන්න "

🦄"ඔක්කොටම ඉස්සෙල්ලා හියුන් කලබල වෙන්නැතුව ඉන්නවකො "

ටිකකින් සේහි සම්පූර්නයෙන්ම වෘකයෙක් උනා..නිල් ඇස් තියෙන සුදු ලොම් තියෙන වෘක දේනුවක්...ඒ වගේම දැන් wolf queen කෙනෙක් .....

එක පාරටම වුල්ෆ් ගොරවන්න ගත්තා වටේ හිටපු ඔක්කොටම සුගාට ඇරෙන්න....

ගොරෝලා කැලේට දිව්වා..සුගත් ටග්ගාලා. නැගිටලා රෙද්දත් කටින් අර වෘක ස්වරූපෙට ඇවිල්ලා සේහි පස්සෙන් දිව්වා....අන්තිමට වුල්ෆ් නැවතුනේ..කන්දක් උඩ...සුගාත් සේහි පස්සෙන්ම ආවා...උඩ ඉදන් පහල බලද්දි. වෘක රෑන් ගොඩාක් එකතු වෙලා සෙහිට ආචාර කරනවා...සුගාටත්...මොකද wolf queen ගෙ මේට් තමයි wolf world එකේ king වෙන්නෙ.ඉතින් මෙයාලගෙ නායකයා වෙන්නෙ සුගා..කලු සුදු...හරිම ලස්සනයි..

  𝐌𝐘  𝐁𝐄𝐀𝐔𝐓𝐘 𝐖𝐎𝐋𝐅 𝐌𝐀𝐓𝐄🐺💜(𝐌𝐘𝐆)𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞❥︎Where stories live. Discover now