PART 6 (𝙺𝙸𝚂𝚂 𝙳𝙰𝚈🙊💋 )

263 38 263
                                    

කෙල්ලො ටික පිස්සු කියෝ කියෝ ඉද්දි ටිකකින් එතනට ටේ ආවා...

🐯 " ඔයාලට ගෙදර යන්න පුලුවන් ඒත් සේහී අපිත් එක්ක ඉන්නවා "

🌹" එහෙම කොහොමද අපිට බෑ එයාව තනියෙන් දාලා යන්න ...ඔහේ ඔහොම නෙමේ කොහොම කිව්වත් අපි යන්නෙ නෑමයි 😏 ජර්මනි ඔරං ඔටුවා"

🐯 "යාහ් එහෙම........"

🌷"අනේ ඔප්පා ප්ලීස් අපිට උන්නි ලගින් ඉන්න ඕනේ යන්න ඕනේ නැ ප්ලීස් ඔප්පා ප්ලීස් 😪"

එහෙම කිය කිය සේහි ටේගේ අත හෙලෙව්වා....

🌹 "මෙකිට අමු කැවිලද...මේ හිවලා ඉස්සරහ මෙහෙම ඇබරෙන්නෙ 😒කිරිපනුගාය .නෙදකින් මේකි නන් මගෙ සෝල්මේට් වෙන්න බෑ වෙන එකෙක්ගෙ එකෙක්.."

ඒ එක්කම ටේ හිටියේ වෙන කල්පනාවක .....

🌷 "අනේ ප්ලීස් ඔප්පා....මට එයාව දාලා යන්න බෑ මට ඉන්නේ එයා විතරයි "

🌹 "ඇයි අපි නැද්ද...අපි මොක්කුද එතකොට 😒 "

එහෙම යූනා කියද්දි සෝයු යූනට රැව්වා රැවිල්ලක් 😂ගම කනවනෙ...

🐯 " ආ.හරි හරි ඕන දෙයක් "

ටේ එහෙම කියලා එලියට ගියේ කලකිරුන මූනකින් ..ඒත් යූනා දිහා බලලා හින වෙලා........

🌹" මොකද බන් ඒ උනේ ....අම්මේ මොනා උනත් මූන බලන්න තිබ්බේ..අල්ලලා මිරිකන්න හිතෙනෝ 😘 "

යූනා ඔහේ කියවන් යනවා..තමන් දිහා බලන් ඉන්න අනිත් කෙල්ලො ටික දිහා බලන්නවත් කෙල්ලට ගානක් නෑ...හැබැයි යූනා ඒක දිහා බැලුවනන් ඉස්සරහට වෙන්න තිබ්බ ලොකුම ලැජ්ජාව නවත්ත ගන්න බොහෝ දුරට ඉඩ තියෙනවා....😌

🌹 " නපුරු උනාට කමක්.නෑ අර එයූ කියෝන FF වල වගේ ඉස්සරහට නපුරු උනාට පස්සේ තමා හොද වෙන්නෙ....😌 ඉතින් මගේ බොසත් ඒ වගේ වෙයි...ඔකොටම ඉස්සෙල්ලා යන්න ඕනේ අතේ එල්ලිලා අර මගුලේ සක්කරවට්ටම ට පේන්න 😏 ඊට පස්සේ අපි මැරි කරනවා....මාසයක් වගේ ඉදලා ලමයෙක් හදනවා.....අඩේ එතකොට මන් අම්මා කෙනෙක් වෝහ්...මරු හැබැයි....ඒත් බොසාට ලමයි කීයක් ඕනෙද දන්නැ.....ඔක්කොටම කලින් හනිමූන් යන්න තැනක් බලන්න ඕනේ...සුපිරි පොට් එකක් බලන්න ඕනේ..සති දෙකකට තුනකට වගේ ඉන්න එතකොට මට උබලගෙන් බේරිලා ඉන්න පුලුවන්නේ....."

  𝐌𝐘  𝐁𝐄𝐀𝐔𝐓𝐘 𝐖𝐎𝐋𝐅 𝐌𝐀𝐓𝐄🐺💜(𝐌𝐘𝐆)𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞❥︎Where stories live. Discover now