🔞 35th Bite 😊

Start from the beginning
                                    

💚 බබා... බබා.. මගෙ බබා...

ජාන් හිසත් වන වන කදුළු ගලමින් හීනෙකින් බය වෙමින් සිටියා.. යීබෝ ඉක්මනින් කොල්ලව උස්සලා අරන් ගියේ සීතලම සීතල මිදුලේ බංකුවට...  ජාන්  ඇස් ඇරියේ නැතත් නින්දෙන් අවදි වෙලා යීබෝගේ උරහිසට හිස තද කරන් යීබෝව තදින් බදන් උන්නා... යීබෝගේ අත සීරූවට ජාන්ගේ පිට පුරා ගමන් කරමින්...

💚 මගෙ සුදු මැණික.. ඔයා බය උනාද පැටියෝ...

❤️ මමා....මමා... එයා හොදින් නෙවෙයි ඩැඩීහ්....🥺🥺

💚 බබා.. මේ බලන්න.. ඒක හීනයක් මැණික.. ඒක හීනයක්...

❤️ ඒත් ඒකේ හිටියේ මගෙ මමානේ ඩැඩී...

💚 හරි මොකක්ද දැක්කේ පණ...

යීබෝ ජාන්ගෙ මුහුණ අත් දෙකට මැදි කරන් අහද්දි ජාන් තමන් දැක්ක සියල්ලම විස්තර කරා.. අදුරු කාමරයක ඇදකට තියලා ගැටගහලා තමන්ගෙ මමා අඩමින් කෑ ගසමින් ඉන්නවා ජාන් දැක්කා.. ඒ ලගම වියරු වැටුන ලුවිස් වගේම හිනාවෙන හැරිස් ඉන්නවා දැකලා ජාන්ට දැනුනෙ පුදුමාකාර දුකක්...

❤️ පපත් ඉදියනෙ ඩැඩී.. ඇයි එයා හිනා උනේ ඩැඩී...

💚 අනේ හීනයක්නෙ මැණික.. ඔයාගේ මමා ගොඩාක් හොදින් ඇති හරිද.. අනික ලුවිස් ඉන්නේ හිරේ.. පපා ඉන්නේ රටනේ.. ඔයා බොරුවටනේ මේ බය වෙන්නේ මගෙ බබා...  කෝ කෝ අමතක කරන්න.. බලන්න අර හදත් පායලා ලස්සනට...

තමන්ගෙ හිතට මෙච්චර දවසක් ඇතිවෙලා තිබුන බය තවත් වැඩි කරන්න අද ජාන්ගේ හීනය සමත් උනා කියලා යීබෝට හිතුනා.. නමුත් කිසිම වෙලාවක කොල්ලට ඒ බය නොදැනෙන්න ඕන නිසා ජාන්ව යීබෝ සැනසුවා...

❤️ අද රවුමටම පායලා නේද ඩැඩී..

💚 ඒකනේ පැටියෝ... පෝය අනිද්දනෙ...

❤️ අහ්.. පෝය..

💚 අපි හෙට දළු කඩලා ඉවර වෙලා රෑට යමු අනිත් ගෙදර.. මන් දන්නවනේ දැන් මගෙ බබාට මාන්දම වගේ ඉන්නේ කියලා.. ඊටපස්සෙ අනිද්දා එමු... පන්සල් යමු හරිද.. ඔක්කොමලා යමු... චූටී මැණික ආසයිද..

❤️ මම පන්සලකට ගිහිල්ලම නෑ ඩැඩී..

💚 ඒකනේ ඒ නිසා යමු... ඊටපස්සෙ දවසෙ ගගේ ගාන්නත් යමු අපි...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now