A/N

85 7 4
                                    

Hiii guys im back!!

ගොඩ කාලයක් ගිහින් නේද . මං පුලුවන් ඉක්මනට චැපක් දාන්නම් හරිද. ඔයාලට ගොඩක් කල් බලාගෙන ඉන්න උනාට ඇත්තටම සමාවෙන්න!!

දැන් නම් කතාවත් මතක නැතුව ඇති ඒ හින්දා මං චැපක් ලියනකම් ඔයාලා ආයෙ කතාව කියවන්න😂. ඇත්තටම කතාව ලේට් වෙන්න එක හේතුවක් තමා වෙනදා වගේ විව්ස් වෝට් නෑ. අන්තිමට දාපු චැපි 3 4 විව්ස් අඩුයි වෝටුත් නෑ ඇත්තටම මට මාරම දුකයි. එක්කො මගේ එකව්න්ට් එකේ අවුලක් මොකද කලිනුත් විව්ස් වෝට් ස්ටක් වෙලා තිබ්බා. අනේ මන්දා මං ඔක්කෝම ටික දැන් අප්ඩේට් කරනවා. කතාව කෝමත් තව චැප්ටර්ස් 4 5කිම් ඉවර වෙනවා දුකයි ඇත්තටම🥺.

ඒ වගේම මං අලුත් කතාවක් ලියනවා හොදම යාලුවෝ දෙන්නෙක් අතර ඇති වෙන ආදරයක් ගැන short ff එකක්. ඒකටත් හෙල්ප් එකක් දෙන්න මං මේක ඉවර උනාට පස්සෙ තමා ඒක අප්ඩේට් කරන්නෙ...

Bye everyone.
       Stay safe & Healthy...

#GoHomeGota2022

✨♦️CAN YOU BE MINE♦️✨️ 🖤😼MYG✨️😘 [HOLD ON]❤️✨️ حيث تعيش القصص. اكتشف الآن