පසුව ලියමි

83 19 6
                                    


විශ්වාස කරන්නවුන් හට පවසමි මම...

අවසානය යනු...

නිසැකවම,

තවත් යමක ආරම්භයයි.


දැකීමට අවැසි නම්,

අවසානය ඇරඹුමක් ලෙස,

ඇරඹුම අවසනක් ලෙස,

වෙනසකට ලක් කරනු

නුඹ එවෙත නෙත් හෙළන'යුර.

සිතැඟි (GirlxGirl) [Historical]Where stories live. Discover now