- Chapter 4 -

329 69 27
                                    

ඉන්ටවල් එකෙන් පස්සෙ අපිට තිබ්බේඒඒඑ.....
මෑත්ස්...

ඊලගට අපිට තිබ්බෙ ගණං පීරියඩ් එක. අපේ මැත්ස් ටීච ගැන ගත්තොත් එයා තනිකර ඩයිනමයිට් ගිල්ල ගමන් ඉන්න මිනිහෙක්. කුකුල් කේන්තිකාරය . එයාගෙ කේන්තිය ගැන අපි පස්සෙ කතා කරමු.

අපි ආතල් එකට එයාට කියන්නෙ මැක්සිමස් කියල. හෝම් වර්ක් වට්ටි පිටින් දෙන අපේ මැත්ස් ටීච හෙන ගනංකාරයා. එයා සුනාමියක් ආවත් පියාඹල හරි හැමදාම ඉස්කෝලෙ එන කෙනෙක්. හෝම්වර්ක් නොකර ආවොත් ඒ ලමයගෙ මලගෙදර ඉස්කෝලෙ ඇතුලෙම වෙන සීන් එකක් තියෙන්නෙ.

මම මැත්ස් වලට අකමැති උනත් මට තමා වැඩිම ලකුණු තියෙන්නෙ exam එකට.

ජිමින් ගැන ගත්තොත් එයාට මැත්ස් ටීචව පෙන්න බෑ.

මොකද කිව්වොත් දවසක් මේක හෝම්වර්ක් කරගෙන ඇවිත් නැතුව පොත ගෙදර දාල ඇවිත් කියල බොරු කිව්ව හැබැයි ඉතින් අපේ මැත්ස් කාරය හෙන බුද්ධ්මතා නේ එයා ගත්ත ජිමින්ගෙ බෑග් එක ගත්ත ගනං පොත එලියට ඉතින් අහුවුනා හෝම්වක් නොකරපු හිස් පිටු ඉතින් බොරු කීම , හෝම්වර්ක් නොකිරීම , ටිච කෙනෙක්ව ආතල් එකට ගැනීම යන කරුනු යටතෙ ජිමින්ව ගනන් ටික හදන්න පිට්ටනිය මැද මේසෙකුයි පුටුවකුයි තියල දුන්න එක. ගනන් ටික හදල මිසක් එයාට එතනින් නැගිටින්න වුනේ නැ..

හොදම දේ තමා එවෙලේ අපේ කෝච් යුන්ගියි එයාගෙ බාස්කට් බෝල් ටීම් එකයි පිට්ටනියට ආව එක. ජිමින්ගෙ වාසනාවට ඒ ටීම් එකේ එයාගෙ මාමගෙ පුතා උන ජේමින් හිටියනේ ඌ ඇවිත් ජිමින්ගෙන් සීන් එක ඇහුවම ජිමින් අකුරක් නෑර සේරම කිව්වේ ජේමින්ව තමන්ගෙ දුක  අහන අයිය කරගෙන.බුද්දිමත් ජේමින් ගිහින් එයාගෙ ටීම් එකයි , කෝචුයි ඉස්සරහ ඒක ඒ විදිහටම වැඩිපුරත් එකතු කරල වමාරල කට්ටියත් එක්කම හතරට පහට නැමිල හෙකෙ හෙකෙ ගගා ජිමින්ට හිනාවෙලා..

ජිමින් ඕකෙ පලිය ගත්තෙ සේරටම තරුපේන්න.

කට්ටිය ප්ස්සෙ දවසෙ ස්පෝට් බඩු තියෙන රූම් එකට යද්දි කට්ටියට තරු පෙනුනෙ හැම බාස්කට් බෝල් සේරගෙම හුලං ඇරල ඉරිල තියෙන විදිහ දැකල. මේක කලේ කවුද කියල කවුරුවත් නොදැක්ක , නොදන්නව උනාට මටත් වැඩේට උදව් කරන්න උන නිසා මම විතරයි දන්නේ කවුද ඒක කරපු එක්කෙනා කියල - ඔහ් සොරි ඒක කරපු දෙන්න කවුද කියල.

You've reached the end of published parts.

⏰ Last updated: Aug 09, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Fall In Love With My Class Monitor  ||  Taekook  ||Where stories live. Discover now