අනේ මට මේ කතාවට ගොඩක් දැනුන Comments ගොඩක් ලැබුනා ... ❤
ඒ අතරින් ලස්සනම ලස්සන නිසදැස් දෙකකුත් ලැබුනා...ටේ,
මට සමාවෙන්න ටේ
නොකියාම යනවට,
ඔයාව තනි කරාට
ඔයාට රිද්දුවටමන් නරකයි නේද ටේ....
ඇයි ටේ මට ආදරේ කරේ
ඇයි මාව මේ විදිහට බලා ගත්තේ
ඇයි මට මන් ගැනම ඉරිසියා හිතෙන තරම් ආදරයක් දුන්නේ
මන් එච්චර වටින්නේ නෑ ටේ...දන්නවාද ටේ හැමෝම කියනවා මන් අවසනාවන්තයි කියලා
ඒක ඇත්ත නේද ටේ.
ඔයාගේ යූන් ගොඩක් අවසනාවන්තයිටේ මන් කරුවලට බය නෑ කිව්වට තාම බයයිනේ.
මට පාලුයිනේ ගොඩක්
මට යන්න බෑ ටේ...
ඔය උනුහුමේ ගුලි වෙන්න ඕනේ ටේඅනේ මාව තියා ගන්නකෝ ටේ
මාව තද කරලා අල්ලා ගන්නකෝ ටේ
කොහෙටවත් යන්න බැරි වෙන්නමමට යන්න ලෝබයිනේ ටේ.
මන් ආදරෙයිනෙ ඔයාට.
මන් කොහොමද ඔයාව දාලා යන්නේ ටේ...මන් ආසයි ටේ අපේ පැටියා එක්ක ආයේ ඉන්න.
මන් ආසයි ටේ ඔය තුරුලේ නැලවෙන්න.
මන් ආසයි මන් වෙනුවෙන් විතරක් මැවෙන් ඒ හිනාව බලන්න.මට ඒකට ඉඩ නැද්ද ටේ...
ඇයි මන් මෙච්චර අවසනාවන්ත උනේ ටේ....ටේ, මායි අපේ පැටියයි ඔයා එනකන් බලන් ඉන්නවා.
හැමදාමත් බලන් ඉන්නවා ටේ.
ටේ අපේ පැටියා ගොඩක් ලස්සනයි
එයා පුතෙක් ටේ. ඔයා වගේම ලස්සන ශක්තිමත් කෙනෙක් ටේඅපි දෙන්නා ඔයා එනකන්ම ඉන්නවා ටේ.
මගේ පොරොන්දුව ඉශ්ඪ කරලා ඉක්මනටම අපි ගාවට එන්න ටේ.
ඔයා නැතුව පාලුයි අපිට.ටේ ඔයාගේ ප්‍රින්සස් ඔයාට ගොඩක් ආදරෙයි. මුලු හදවතින්ම ආදරෙයි ටේ.
යූන්.......🥀
.
.ඒක යුන්ගෙන් ටේට ලැබුනු වචන ටික ..
YOU ARE READING
DUΛL⏳ ( Completed )
Fanfiction~ About Love Syndrome ~ ~ Dissociative Identity Disorder ~ * Hard past * True Love * And Lost මට සල්ලිත් නෑ... මම ලස්සනත් නෑ.. අනික මම ඔම්මා අප්පා නැති අනාතයෙක් කියලා දැනගනත්.. ඇයි.. මේ තරමට මට.... ? මට ඔයාට දෙන්න කියලා කිසිම දෙයක් නෑ ටේහ්යුන්...