🔞 20th Bite ❤️

Start from the beginning
                                    

" වාව්.. චූටී මල... ඔයා මෙච්චර ලස්සන වෙලාද..."

කාර් එකේ උන්න ලුවිස්  තම යටිකය අතින් පිරිමදින්න ගත්තේ වාහනේ ඉදන් කෑ ගහන ජාන් දිහාම බලාගෙන... වේගයෙන් අතේ පහස තම යටිකයට ලබා දුන්න ලුවිස්  තම හැගීම් අත දීගේ බේරිලා යද්දි ,

"  අද හෙටම උබ මගේ වෙනවා.. හඃ... හඃ... මෝඩ යැංසී ගෑනී..."

වේගයෙන් වාහනේ පාරට දාපු ලුවිස් පිටවෙලා යන්න ගියා... යැංසී කුස්සියට ගියේ ජාන්ට බොන්න දෙයක් හදන්න වෙද්දි ,

❤️ කොහෙද මේ.. අනේ ඩැඩී... 🥺🥺

ඇදේ ඉදන්ම ඒ මෙ අත පෙරලුන ජාන් කෙදිරි ගාද්දි එයාට මතක් උනේ යීබෝව.. මෙච්චර හොද කාමරේක ජාන් ඉන්නවා කියලා ජාන්ට පෙනෙද්දි මුළු ඇග පුරාම යන්න ගියේ ලොකු හිරියක් විතරයී...

❤️ එයාද.. ඒ එයාද මාව ගෙනාවේ.. අනේ ඩැඩී පණ.. මට බයයි...  මූ මාව නොමරා මරයි ඩැඩී.. අනේ මන් ඔයාගෙනෙ. මාව බේරගන්න කවුරුත් නැද්ද ,

ජාන් කාමරේ දෙවනත් කරමින් කෑ ගගහා අඩද්දි , ඔක්සිජන් ලබා දෙමින් යීබෝව තියෙටර් එකට ගත්තා...  හුස්ම හිමින් ගන්න යීබෝ උන්නේ ඇගම ලොක් වෙලා වගේ...

" පැනික් ඇටෑක් එකක්... ඉක්මන් කරන්න... හරී අප්.. "

කොහේදෝ ඉදන් උන්න ශුවාන් වගේම කුවානුත් ඔලුව අත් දෙකෙන් තදින්ම බදාගත්තා.. ජාන් නැති වෙලා.. ඒ අතරේ තමන්ගෙ ගුරුවරයා හුස්ම ගන්නෙත් නෑ... පැනික් ඇටෑක් කියලා කියද්දි ශුවාන්ගෙ මුළු ඇගම වෙව්ලලා ගියා...

🔻 අනේ මචන් සර්...

🍁 මටත් බයයි බන්.. ඒත් ජාන් නෑ කිව්වාම පැනික් ඇටෑක් එකක් එන්න තරම් මොකක්ද බන් ඒ බැදීම...

🔻 මන් දන්නෑ බන්.. අපි ඒවා පස්සෙ බලමු.. සර්ට හොද වෙයි නේද බන්...

🍁 අපි විශ්වාසෙන් ඉමු...

පොලීසියෙන් ජාන්ගේ ෆෝන් එකත් අරන් සෝදිසි කරන්න ගත්තේ මොකක් හරිම දෙයක් හොයාගන්න පුළුවන් වෙයි කියලා තිබ්බ බලාපොරොත්තුවෙන්...

" දරුවෝ.. පොලීසියට යන් ඔයත්.. අපි මේ ෆෝන් එක බලන්න යන්නෙ..."

පොලීසිය එක්කම ගිය යූ බින් පොලීසියට වෙලා වාඩි වෙලා බලන් උන්නා... දැන් ජාන් අතුරුදන් වෙලා පැය තුනක්.. යීබො සිහසුන් නමුත් දැන් ලොකු ප්‍රශ්නයක් නැති උනත් එයා තාමත්  ICU  එකේ... ශුවාන් කුවාන් දෙන්නා තාම වතුර උගුරක් නොබී බලන් ඉන්නේ කොයි වෙලාවෙ හරි යීබෝට සිහිය එනකල්...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now