🔞 17th Bite 😊

Start from the beginning
                                    

❤️ අක්කී...

🦞 ඕ චූටියෝ...

❤️ ඔයා මාර ලස්සනයි අප්පා.. සමහර කටුස්සියෝ ඉන්නවා ඇති මගුලකුත් නෑ හෙන ශෝ එක ඒ උනාට...

යීබෝ උඩ බලාගත්තේ ජාන්ගේ මේ ආඩපාලී ඉතින් කාටද කියලා තේරුම් අරන්.. මියෑන් නම් කිසි ගානක් නැතුව යනවා... හැබැයි එයා ජාන් දිහත් බලලා හිනා උනා...

👧 බෝ ගගා.. කවද්ද ගෙදර එන්නෙ අනේ...

💚 ඇයි..

👧 අපි ඇවිදින්න යන්...

💚 පිස්සුද මට කොච්චර වැඩ තියෙනවද ගෙදර ආවම කරන්න..

👧 ඒ වැඩ අස්සට මාව ඇවිද්දවන්නත් එක්ක යන්න..

❤️ අක්කී...

🦞 ඕ පැටියෝ...

❤️ ඔයා නම් හෙන ෆිට් එකේ ඉන්නෝ නෙහ්...

🦞 නැතුව නැතුව...

❤️ ඒකනී.. ඔයාට මන් මෙච්චර ආදරේ.. බලන්න සමහර මල හෝන්තූ ඉන්නවා ඇවිදින්නත් බෑ තනියම.. පව් නෙහ්...

🦞 අබ්බගාත ඇති චූටියෝ.. අනුකම්පා කරමු නෙහ්...

ජාන්ටම හරියන්න යෙන්මී ඉද්දී දෙන්නා එක්ක කියව කියව යද්දි ජාන් නම් තනිකරම කරේ මියෑන්ට හින්ට් ගහපු එක... ඒවා මියෑන්ට තේරුනාද නැද්ද කියලා දන්නෙ ඉතින් මියෑන් විතරමයී...

💚 මොනවා හරි කමු.. යන්...

ජාන්ව ඉක්මනින් ලගට ගන්න ඕන නිසාම යීබෝ රෙස්ටොරෙන්ට් එකක් අස්සට යද්දි මියෑන් යීබෝ ලගින් වාඩි වෙන්න යද්දිම ජාන් ඉක්මනින් යීබෝ ලගට පැනලා වාඩි වෙද්දි ජාන්ව නොදැක්ක මියෑන් වාඩි උනේ ජාන්ගේ ඔඩොක්කුවෙන්...

💚 මොන විකාරයක්ද මියෑන් අයින් වෙනවා.. අතනින් වාඩි වෙන්න ඔයා ගිහින්...

ජාන්ගේ කකුල් දෙකත් පිහ දදා තවත් මොනවාදෝ මුමුණ මුමුණ යීබෝ ඉද්දී යෙන්ග්මී බලන් උන්නේ තම සහෝදරයගෙ වෙනස් හැසිරීම දිහා... යීබෝ බලන් උන්නෙම මියෑන් වාඩි උන ජාන්ගේ උකුල දිහා..

🦞 අයියා...ඕයී...

💚 ඈහ්..  ඕ.. කියන්න

🦞 තව්සෙ හෙන අමුතුයි හොදේ...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now