🔞 16th Bite ❤️

Começar do início
                                    

❤️ පිස්සුද ඩැඩී...මිනිස්සු ඉන්නවනේ..

💚 ඉතින්...

❤️ ඉතින් කියන්නේ.. ඔයා දන්නවනේ මන් එහෙම ආස නෑ කියලා..

💚 ඔයා බය යාලුවොන්‍ට විතරක් නෙවෙයිද රං...

❤️ ඩැඩී මේ...මේ...

💚 ම්.. තේරුනා.. අර කාමරේ අස්සේ ඉදන් ඔයාව මගේ කර ගත්තම ඇති නේද ජාන්.. කාමරෙදි විතරක් මට තුරුල් වෙන්න.. මේ ඇගේ හැම තැනම අල්ලන්න.. මාව ඉබින්න..මාව අතගාන්න.. මාත් කාමරේ ඉන්නකල්ම ඔයාව ඉබින්නම්. අතගාන්නම්..  මගෙ කියලා හිතන් බලාගන්නම්... කාමරෙන් එලියට ආවාම මන් නිකන්ම ඈත් වෙලා ඉන්නම් රං...ඒකනෙ වෙන්න ඕනා.. නේද... එහෙම කරමු..

❤️ ඩැඩි...🥺🥺

💚 බබී.. අපි දෙන්නා නිකන්ම නිකන් සෙක්ස් පාට්නස්ලා විතරයි ජාන්.. කාමරේදී විතරයි ඔයාට මාව ඕනේ.. එලියට ආව ගමන් ඔයාට මාව එපා.. ඒක මට තේරෙනවා.. ඒකනේ මන් එක්ක ලගින් වත් යන්න අකමැති.. ඔයා පාඩුවෙ යන්න.. මන් වෙන සීට් එකකින් වාඩි වෙන්නම්.. බහිද්දි කතා කරන්නම්...

❤️ අනේ ඩැඩී.. එහෙම නෙවෙයි.. අනේ ඉන්නකෝ මගෙ ඩැඩී...🥺🥺

යීබෝ ජාන් කියන දෙයක්වත් නාහා ගිහින් පිටිපස්ස සීට් එකෙන් වාඩි වෙලා ඉස්සරහා සීට් එකට ඔලුව ගහගත්තා...

පපුව රිදෙනවා.. කාමරේ අස්සෙදි තමන් එක්ක හුරතල් වෙන ජාන් එලියට ඇවිත් අද වෙනස් වෙලා.. යීබෝ හිතන් හිටියේ ජාන්ව තුරුල් කරන් අත් අල්ලන් කඩචෝරු කකා ඇවිදින්න උනත් ගමන පටන් ගද්දිම යීබෝගේ හිතම කෑලී කෑලී වලට කැඩිලා ගියා...

මෙ අතරෙ ජාන් ඇස් දෙක වසා ගත්තේ ගලන් යන කදුළු නවත්තගන්න බැරිව..

" මට සමාවෙන්න ඩැඩී.. අනේ මට ගොඩක් දුකයි.. මගෙ හිත රිදෙනවා ඩැඩී.. ඔයාට මන් චුට්ටක් වෙනස් උනාම ඔහොම දුක හිතෙද්දි මගේ හිත කොහොම දුක් වෙනවා කියලද ඩැඩී හිතන්නේ...  ඔයාට අම්මී තාත්තී අක්කී ඉන්නවා.. මොනවා උනත් ඔයා ලග පවුලක් ඉන්නවනේ..  මට කවුද ඩැඩී ඉන්නේ..  හැමෝම සතුටින් මම දුකින්.. මට එපා වෙලා ඩැඩී මේක.. ඒත් ඔයා මාව හොදට බලාගන්නවා නේද ඩැඩී.. ඔයාද මගේ පවුල.. ඔව් නේද ඩැඩී.. මට ඉන්න ලගම කෙනා ඔයානේ ඩැඩී...  ඒත් මගෙ ඩැඩී මන් ඔයාගෙ හිත රිද්දුවා..... "

I Bite You In My Eyes ✔️✔️Onde histórias criam vida. Descubra agora