ද්විතා pov...

මම මොකට එයාව කිස් කරාද ශෙක්

දැන් මම කොහොමද අනේ

අාශ්

එයා කිස් කරෙ නැතිඋනොත් තරහා වෙනවා කිව්වනේ

මාත් මහ මොට්ටයි

"ළමාායි අපි නවතින තැනට යන්න පරක්කු වෙනවලු පාරෙ කරන්ට් ප්‍රශ්නයක් තව පැයක් විතර යනවලු හදන්න මෙ පාරවල් වල කරන්ට් නැති වෙලාවට යන එක අවදානම් නිසා අපි ටිකක් කඩේක නවත්තනවා ඔයාලා කව්රැත් බහින්න බැ අපි කෑම ගෙනත් දෙනවා එ්වා කාලා ටික වෙලාවක් ඉන්න "

අනෙ මට ඔ්න දැන් ගෙදර යන්න

බඩත් රිදෙනවා

මං හිතන්නෙ මට පීරියඩ් හැදිලද කොහෙද

එ්කත් අදම

අදනම් මහ කරැම දවසක් අනෙ

පූර්ණි:හලො නිදියගත්තද හොදට

මම මුකුත් කිව්වේ නැත්තෙ එ වෙද්දිත් මම එයා එක්ක තරහෙන් හිටපු නිසා එ් වගේම මගෙ බඩ රිදුන නිසා මම හිටියෙ පුදුම අමාරැවෙන්

"මේ ඔයාගේ ගව්ම"

මොකක්

මම ඉක්මනට ගව්ම බලද්දි දැක්කේ ගව්මේ ලේ ගෑවිලා තියනවා

මම හිතුව මෙහෙම වෙයි කියලා

ප්‍රවී pov...

"හරි හරි දැන් කලබල වෙන්න එපා"

ද්වීතා:අනෙ හලො කට්ටිය මට විහිලු කරයි දැන්

"හයියො බයවෙන්න එපා ළමයො මෙතන ඉන්නෙත් ගෑනු ළමයි විතරනෙ"

අැත්තටම එයා පොඩි ළමයෙක් වගෙ කොච්චර අහිංසකද මට හිතුනෙම එයාගෙ පිරිලා තිබ්බ ලස්සන කම්මුලට පුංචිම පුංචි හාද්දක් දෙන්න

අමතක කරන්න එපා

එයා මගෙ නෙවේ !

බොරැ හීන මොකටද ?

"ඔයාට බඩ රිදෙනවද?පෙනඩෝල් එකක් දෙන්නද මම?"

ද්වීතා :හා හලො ලොකු දෙයක්

මම ඉක්මනට පෙනඩෝල් එකක් බෑග් එකෙන් අරන් එයාට දීලා බලාගන හිටියා

ද්වීතා :තැන්කිව් හලෝ

පූර්ණි :අා කන්න

පූර්ණි මුරැක්කු වගයක් අරගන අාවේ එ්ක කන්න කියන් දික් කරගන මම එ්කෙන් ටිකක් ගනිද්දි ද්වීතා පැත්තකට වෙලා හිටියෙ එයාට අමාරැ නිසා වෙන්න අැති කියලා මට හිතුනා

පූර්ණි :අැයි ඔයා කන්නෙ නැද්ද?

ද්විතා:මට එපා ඔයාල කන්න

පූර්ණි:පොශ් මිනිස්සුනෙ

______________»

වසරේ හොදම අධ්‍යක්ෂක බවට පත්වන්නේ...

ප්‍රවින්ද්‍ය රණසිංහ

අප අාරාධනා කර සිටිනවා ඔහුට වේදිකාවට පැමිණෙන ලෙස

ඉතිං ප්‍රවින්ද්‍ය මොකද්ද ඔයාට අද මේ ජයග්‍රහණය ගැන කියන්න තියෙන්නේ?

"සතුටුයි..."

එ්ත් සම්මානෙ වෙනුවෙන් නෙවේ

මගේ හදවත හුගක් හයියෙන් ගැහෙන්න අැති මයික් එක මගේ පපුව ලග තිබ්බනං මගේ හදවතේ සද්දේ අැහෙන තරමට ගැහෙන්න අැති

ප්‍රේක්ෂකයෝ ඉන්න තැන ඉදලා අත්පුඩි ගහන එයාව දැකපු නිසා !

එ්ත් මතක තියාගන්න අායමත්...

අාසාවෙන් රැක්කට උබ එ්කිව මලක් වගේ බලාගන ඉදපන් එ්ක කඩන් ගිහින් වෙන එකෙක් පුදන්නේ සතෙක් වගේ ~

_______________________________√√

හන්තානේ Where stories live. Discover now