ප්‍රවිනි pov...
හැමදාම වගේ කම්මැලි කමේ ඉස්කෝලෙට ගිය මම වටේ බල බල ඉදියේ මගේ අතිජාත මිත්‍රයා එයි කියලා බලාපොරොත්තුවෙන් මොකද අපේ ඉස්කෝලෙ කෙල්ලොන්ට මම පොඩ්ඩක්වත් කැමත්තක් තිබ්බේ නැ උන් අමුතු ජාතියේ වෙච්ච නිසාත් මගේ වයිබ් එකට ගැලපෙන එකෙක්ට හිටියේ මගේ මිත්තරයා විතරක් නිසාත් මම බලාගන හිටියා
ප්‍රවිනි:අඩෝ උඹ අාවද?
පූර්ණි:මං හිතුවේ අදත් නැ කියලා
ප්‍රවිනි:උබනේ ඉස්කෝලේ එන්නැත්තේ
පූර්ණි:මම අැ උබනේ අාමේ එ්ක නෙවේ නැද්ද අද අරැන් දෙන්නා අැවිල්ලා
ප්‍රවිනි: කව්ද?
පූර්ණි:අර හැමදාම ලව් කරන කුරැලු ජෝඩුව ඔ්යි
ප්‍රවිනි:නැද්ද කොහෙද නැත්තං මේ වෙද්දි අතන නේ දෙන්නා
ජනේලෙන් අපි එලිය බැලුවේ එතනට පේන කොරිඩෝව දිහා කොරිඩෝවේ වෙනදට මේ වෙද්දි වෙනදටනම්
පූර්ණි:ශෙක්ෂන් භාර මැඩම් දැනගත්ත දවසක අම්මපා ඔ්කුන් දෙන්නට මිනෙනවා
ප්‍රවිනි:අැත්තක් හැබැයි ඉතිං එ්ත් ඔව්ව දැන් බාලිකා වලට සාමාන්‍ය දේවල්
"ළමයි ඔයාලටනං කිසි උවමනාවක් නැ "
ඔන්න අාවා ටිංබෙලෙක්කේ දැන් අහං ඉදපන්කො කංකරච්චලේ
ඔය අපේ සිංහල මිස් අාවොත් පන්තියට එන්නේ බැනගන පුදුම අැනයක් තමා
මදැ අද කුරැලු ජෝඩුව නැති නිසා දවසම මූසලයි වගේ නැත්තං ගාථා කියන මුලු වෙලේම අපි බලන් ඉන්නේ උන් දෙන්නගේ කෝලන් එව්ව බලාගන හිනාවෙන අපිට තිබ්බ එකම විනෝදෙ තමා එ්ක තව..සිංහල පරාලේ:එ්යි ප්‍රවිනි මෙ පෙන් එක ටීවි එකට ගහන්න
අනෙෙෙ මේ ගෑනි වදයක් අනේ මං විතරද පෙන් ගහන්න දන්නේ
ප්‍රවිනි:එ උබ ගහපන්කො ගිහින්
පූර්ණි:මටනං බැ ඔය වයසක ගෑනුන්ට ගහන්න
ප්‍රවිනි:අනෙෙ උබට ගහන්න එකක් තියනවනේ පලයන්කෝ මට නිදිමතයි
VOUS LISEZ
හන්තානේ
Non-Fictionමෙම කතාන්දරය, නැසීගිය මාගේ පෙම්වතිය වෙනුවෙන් හා කලකට පසු අැයගේ රෑපයෙන්ම මා දිවියට පැමිණි අැය වෙනුවෙන් ලියමි.