@7

113 30 6
                                    

ප්‍රවී pov...

මුලු බස් එකම එකම ජන්ජාලයක් කට්ටිය නටනවා සමහරැ නිදි එ් අස්සේ කට්ටිය නිදිඅයගේ මූනු වල දත්බෙහත් ගානව

මේ අස්සෙ මම

බලාගන හිටියා

වෙලාවකට මට හිතෙනවා මම මහා මොකෙද්ද වගෙ ගතියක්

මිනිස්සු ජොලි කරද්දි කිසිම හැඟීමක් නැතුව මට බලාගන ඉන්න පුලුවන් එ්කට ප්‍රධාන හේතුව විදිහට මට දැනුනේ මට හැම දෙයක් ගැනම සමපාතව හිතන්න
පුරැදු වෙච්ච එක

මගේ ස්ත්‍රී පුර්ෂ භාවය
එ්ක නිසාවෙන්ම මම සමාජෙට එ්ලියන් කෙනෙක් උනා

සමහරැන්ට සමනලයා ගගා මිනිස්සු හිනාවෙද්දි දවසක මට මිනිස්සු හිනාවෙයි කියලා මගෙ හිත හරියට රිදුනා

කන්නාඩියෙන් මං දිහා බලද්දි දහස්වාරයක් හිත යටින් මම මගේ රෑපෙට බැන්නා

ඉතිං  මගේ කරැමෙටම මගේ හිත උබ එක්ක බැදුනා

මම දැක්කෙ බස් එකෙ ජනේල් රෙද්දකුත් ඔලුවට දාගන මම වගේම අයිනකට වෙලා ඉන්න ද්විතව

මම හිටියෙ පිටිපස්සෙම සීට් එකේ දකුනු අයිනෙ එයා වම් අයිනෙ

එයා නිදිද ?

ප්‍රවී:ද්විතා?
නිදිද

කිසිම සද්දයක් තිබ්බෙ නැති නිසා මම ලගට ගිහින් අැහුවා මටත් ඔ්න්නැති මගුලක් නැ මටම හිතුනා

එයාගේ සද්දයක් නැ

අද උදේ වෙච්ච දෙ නිසා වෙන්න අැති කියලා මම හිතුවා

එයාගෙ පලවෙනි කිස් එකද දන්නැ

අනෙ මට මොකද

මම නින්දක් දාන්න හිතාගන එල්ලල තිබ්බ බෑග් එකට ඔලුව තියාගත්ත

හරියටම රැ 7.00ට වගෙ අැති අපි නවතින තැනට යන්න තව පරක්කු වෙනවා කියපු නිසා මම හිතුවා ටිකක් නිදාගන්න

මොනවා

ද්විතාට පීරියඩ්ද

ගව්ම පිටිපස්ස රතු පාටින් නෑවිලා තියෙද්දි මම ඉක්මනට එයාට කතාකරා

"මේ ඔයාගේ ගව්ම "

එයා එකපාරට නැගිට්ටේ හීනෙන් වගේ

හන්තානේ Where stories live. Discover now