ද්විතා pov...
ට්‍රිප් එකක් ඔව් මගෙ ජීවිතේ මම අාසම ට්‍රිප් එක ඔයාලට තේරෙයි මම එහෙම කියන්න හේතුව"ගුඩ්මෝනිම් ළමාායි "
එ නිෂිනි හැමෝටම ගුඩ් මෝනිම් කියාගන බස් එකට නැග්ගෙ එයා දැනටමත් පරක්කු නිසා
ද්විතා:අැයි අනෙ පරක්කු උනෙ මම බයඋනා එන්නැති වෙයි කියලා
නිෂිනි:නැගිටින්න පරක්කු උනානේ
මේ අපි මෙ පිටිපස්සෙද ඉන්නේද්විතා:ඔව් හැමෝම මෙතනනේ ඉන්නේ
නිෂිනි:අනෙ ඉස්සරහට යමුකෝ
ද්විතා:මෙතන ඉමු අනේ
මම එහෙම කිව්වේ පූර්ණි ,නේහා ප්‍රවිනි ඔක්කොම මෙතන නිසා අපි හිටියෙ අන්තිම අර ලොකු ශීට් එකේ
නිෂනි:ඔයා ඉන්න මම ඉස්සරහට යනවා
ට්‍රිප් එක පටන්ගත්තා
මුලින්ම කට්ටිය සින්දු කිව්වා
සුරාාංගනී සුරාංගනී සූරාංගනීට
ප්‍රවිනි:ෆිශස්
ගෙනාවාාාාාා
ප්‍රවිනි:ෆිශස් ෆිශස් ෆිශස්
මේ දැන් ගෙනාපු මාලු සුරාංගනීට
ප්‍රවිනි:ෆිශස් ගෙනාවාාාාා
මම හිනාවෙවි කට්ටිය සින්දු කියන දිහා බලාගන හිටියා ටික වෙලාවක් යද්දි මට නින්ද ගියා
ප්‍රවිනි pov...
සින්දු කියලම මහන්සි නිසා මම කන්න දෙයක් හෙව්වෙ කෑම ප්‍රථම රාජකාරිය නිසා මගේ
ප්‍රවිනි:හලො කන්න දෙයක් නැ?
පූර්ණි:පාන් තිබ්බා ඉන්න
ප්‍රවිනි:තැන්කිව් අනාාා
පූර්ණි :උබත් පුරැදු උනාද
මම හිනාඋනේ එහෙම නිතරම ද්විතා කියන නිසා එයා කතාකරන වචන හුගක් අැදලා කතාකරන්නෙ එයා හරි හුරතල්
ප්‍රවිනි:දීපන්කො බඩගිනි
<______________>
ස්ථානය:පේරාදෙනිය මල්වත්ත...
Pov:අව්රැදු 29 තරැණයෙක්
මම අහ අහ ගිය සින්දුව මගෙ ජීවිතේටම සම්බන්ද වෙද්දි
මම අයිනක ඉදගන එ්ක මිමිනුවා
ලෙක් එකට තව පැයක් විතර තියෙද්දි පොතක් ගත්තු මම කියවන්න ගත්තා සින්දුව අහන ගමන්
එ්ත් මගෙ හිත තිබ්බෙ සින්දුව අැතුලේ
ඉඟි බිගි අපි වින්දා මේ පෙම්පාරේ
සැලි සැලි එනවාද තේරැනා ගිම්හානේ
කල්යල් බැලුවාට අාදරේ අල්තාරේ
රතු තොල්පෙති පාට ගෑවුනේ නැ අායේසිහිනේ ඡායා පාරලා නුඹේ සිනා නුබේ සිනාා
මගෙ කම්මුල දිගෙ කදුලක් වැටුනත් එ්ක එච්චර ගානක් නොව්නේ මගෙ කන්නාඩි දෙක නිසා
එ ටික කාලෙට ඔයා මගෙ හිත කොච්චර ගත්තද කියලා
ඔයා නැතුව මගෙ ජීවිතේ කොච්චර හිස්උනාද කියලා
ඔයාගේ ගෙවල් ලග පාර ලගට යන හැමපාරම ඔයා එයිද කියලා බලං ඉන්න තරමට මම අසරණ උනා ඔයාගේ නම කියන හැම වාරයක් පාසා අදටත් මගෙ අැගේ හිරිකඩු පිපෙන තරමට මගෙ කටහඩ වෙව්ලන තරමට මම ඔයාට අාදරෙ කලාහරිම බොළදයි කියල දැන දැනම
මෝඩ දේවල් කරාඑ්ත් ඔයාට මාව මෝඩයෙක් වගේ පේන්න අැති
මම පේන මලක් දිහා බලාගන කල්පනා කරා එ මල් පැලේ මීට අව්රැදු ගානකට කලින් අපි එද්දි එතනම මල් නැතුව තිබ්බා එදත් මම මෙතනම ඉදගන එ පැලේ දිහා බලාගන හිටියා අද එයා මලුත් හදලා ලොකුත් වෙලා එ්ත් මම මෙතන එ පොඩි හිතින්ම එ පැලේ දිහා බලන් හිටිය
අැත්තටම අාය මට ඔයාව දකින්න පුලුවන්නං එකපාරක් හරි
එ අාසාව මගෙ හිතෙ කොනක තිබ්බා
එ්ත් ඔයාට එදාටත් මාව කොහොම දැනෙයි ද? මම දන්නැ
සර්...
_______________...
කව්තැ මේ අලුත් පොර අනුමාන කරන්න බලන්න ;)
YOU ARE READING
හන්තානේ
Non-Fictionමෙම කතාන්දරය, නැසීගිය මාගේ පෙම්වතිය වෙනුවෙන් හා කලකට පසු අැයගේ රෑපයෙන්ම මා දිවියට පැමිණි අැය වෙනුවෙන් ලියමි.