EP 8

141 40 0
                                    

I know , Now you must hate me
I'm sorry sorry sorry sorry
I'm really sorry
I'm gonna stop doing this shit
Sorry for bothering you

* SELENOPHILE
(KTH)

හදිසියට පැන්සලෙන් ලියලා තිබ්බ නෝට් එකේ i'm really sorry එකට කලින් i'm really like කියලා ලියලා තියනවා ජන්කුක් හොඳට දැක්කා .

මොකො තත්වේ ?
ඉයුන්වෝ ඇහුවේ පන්තියට එන ජන්කුක් ගෙන් .

ම්හ්හ්හ් බලමු '

උඹව අල්ලන්නැ , මොකද කරන්න යන්නේ

බලමුකො බන් මටත් හිතා ගන්න බෑ , මට මාව ශුවරුත් නෑනෙ එකනෙ අව්ල . මම එ උනාට එයාගෙ විදිහට ආසයි .

පිස්සු කෙලින්න නම් හදන්න එපා පුතෝ

හා හා ඉදගනිම් කට වහන් .

මම ඉදන් ඉන්නෙ ආයෙ ඉදගන්න දෙයක් නෑ

[[[[[]]]]]

ටේහ්‍යුන්ග් ගැස්සිලා ගියේ කව්රු හරි කෙනෙක් එයාගෙ අතින් අල්ලලා ලොකර් එකට තද කරනකොට ,

කිම් ටේහ්‍යුන්ග් ?
එයාගෙ කන ලගින් ඇහුණ කට හඬ අඳුරගන්න ටේහ්‍යුන්ග් ට විනාඩියක්වත් ගියේ නෑ .

ජන් - ජන්කුක් i'm really sorry !

Sorry for what ?

I -

Shshsh you know i like you too

But jungkook i , i love you

ජන්කුක් ටේහ්‍යුන්ග් ව තමන්ගෙ පැත්ත හරවගත්තේ එ දෙන්නා අතරෙ තිබ්බ පොඩි පරතරෙත් නැති වෙනකොට .

°__________°

දැන් ඔයාට ඔනි උත්තරෙ හන්බෙන්න ඇති .

තමන්ගෙ ඔලුව අස්සෙ එ වචන ටික රිපීට් වෙනකොට රතු වෙලා ගිහින් හිටිය ටේහ්‍යුන්ග් කැ ගැහුවෙ මීට ටික වෙලාවකට කලින් එයා ජන්කුක් ව කිස් කරපු විදිහ මතක් වෙලා .



~ THE END ~

TAEHYUNG POV?
WAIT FOR IT !!

SELENOPHILE ✔Where stories live. Discover now