EP 7

114 41 0
                                    

ප්‍රැක්ටිස් ඉවර උන ජන්කුක් තමන්ගෙ ලොකර් එක ළඟට එනකොට දැක්කේ කවරු හරි කෙනෙක් තමන්ගෙ ලොකර් එක ගාව ඉන්නවා .

කෙල්ලෙක් නෙමෙ !
කව්ද මේ ?
ජන්කුක් ඉක්මණට එතනට යනකොටත් ලාවට එයා දිහාට හැරිලා බලපු කෙනා එතනින් පිටවෙනවා ජන්කුක් දැක්කා . ජන්කුක් දැක්කා එ කෙනාගෙ ඇස් , ඇස් වලින් භාගයක් වැහෙන්න වැටිලා තිබ්බ කොණ්ඩේ , දිග නහයක් පැහැදිලි නැති උනත් ලස්සනයි .

ජන්කුක් එයාගෙ පස්සෙන් දුවන්න හැදුවත් මොකක් හරි හේතුවකට ජන්කුක් ට දුවාගන්න බැරි උනා .

ටික වෙලාවක් නැවතිලා හිටිය ජ්ණ්කුක් එයාගෙ ලොකර් එක ගාවට යනකොට දැක්කෙ බිම වැටිලා තිබ්බ කොළයක්

• i have late night conversation with the moon. She tell me about the sun and i tell her about you.

* SELENOPHILE

කොල්ලෙක් , කියුට් ජන්කුක්ගෙ මූණට හිනාවක් ආවේ එ ලාවට දැක්ක මූණ මතක් වෙලා .


යාහ් උඹ කරන්න යන්නෙ දවසෙම ලොකර් එක ළඟ හිනා වෙවී ඉන්නද ?
ඉයුන්වො ඇහුවේ පිස්සෙක් වගෙ ලොකර් එකට හෙත්තු වෙකා හිනා වෙන ජන්කුක් ගෙන් .

එ බන් මම දැක්කා

උඹ දැක්කා ? මොනාද තො දැක්කෙ හිනාවනම් අල්ලන්නැ කොල්ලො

ශිහ් තොගෙ වල් හිත මම දැක්ක නෝට් තියන කෙනාව

අව්ශ් යකො කොහොමද කෙල්ලෙක්ද ? උස කොහොමද ? බොඩිය කෙට්ටුද ? අඳුරන කෙනෙක්ද ? හුරතල්ද ?

යාහ් යාහ් යාහ් ඔය කෝච්චිය නවත්තනවා .

කියපන්කෝ

හරියටම දැක්කෙ නැ උසයි මම තරමට හරි එක්කො මට වඩා , හුරතල් ! කොණ්ඩේ කලුයි ඇස් වැහිලා .... අය්ශ් මට පිස්සු වගේ .

කෙල්ලෙක් ?

කොල්ලෙක් !!

හෑ .......................

කට වහගනිම්

උඹ ඔය කියන තරමටම හුරතල් කොල්ල කව්ද ?
ජන්කුක් පස්සෙන් යන ගමන් ඉයුන්හො ඇහුවා

දන්නැ බන් කලින් දැකලා තියනවද කියලවත් මතක නෑ , මම අදත් එයාව හරියට දැක්කෙ නැ එයා බය උනා .

කව්ද ඒ ? ම්ම්ම්ම්

මතක් වෙන්නැනෙ බන්

අහ්හ් අපි හෙට ආවම බලමු දැන් ඔක්කමලා ගිහින් ඇති .

[[[[[]]]]]

අය්ශ් කව්ද එ , එයාද එදා ක්ලාස් එකට යනවා දැක්කෙ මම ....

එ ක්ලාස් එකෙ කෙනෙක්ද ?

හෙට වෙන්නැද්ද ?

ආහ්හ්හ්හ් තාම 6.39 යි නේ ඇයි වෙලා යන්නෙ නැත්තේ
දැන් පැයකට කලිනුත් ඔහොමමනෙ වෙලාව තිබ්බේ . ගෙදර ඔරලොසු කැඩිලද

ජිමිනා එ ක්ලාස් එකෙ ටික දෙනෙක්ව අඳුරනවනේ

මම ඌට කෝල් එකක් දෙන්නද ?

එක්කො මැසෙජ් එකක් දාන්නද ...

ඇඳෙ පෙරලි පෙරලි හිටිය ජන්කුක් ෆෝන් එක අතට ගත්තා .

Jimin-shiiii ~

ඒයි ..

ජිමිනා ...

මනුස්සයෝ

Online වරෙන්

කෝ .......

කෝ ......
               seen just now

හදිස්සියක් !!!!

Emergency !!!!

MEANWHILE

එයා දැක්කා ....

මාව දැක්කා ......

ජිමිනෝ ජන්කුක් මාව දැක්කා ........

එයා දැන් අඩුම එ නෝට් එකටවත් කැමති නැති වෙයි -

යාහ් ටේහ්‍යුන්ග් පිස්සුද බන්

මම කොල්ලෙක් ...

ඉතින් !

උඹ දන්නවා එයා බලන් හිටියේ එ කෙල්ලෙක් වෙනකන්

අය්ශ් මඟුලක් කියනවා -
තො මගෙන් කුනුහරුප අහන්නවා හෙට ගිහින් ඔකාට කතා කරපන් ඔකා උඹව කන්නෑ

බැ බයයි

මේන් මැසෙජ් කරනවා ජන්කුක්

මට පරක්කුයි මට ඉන්න බැ මම ගෙදර යනවා
ටේහ්‍යුන්ග් ජිමින් ගෙ ගෙදරින් පිට උනේ ජිමින් ටේහ්‍යුන්ග් ට නවතින්න කියලා කැ ගහනකොට .

J-Key


කියපන් ඇයි ?

එහ් මේ උඹ දන්නවද
## - # ක්ලාස් එකේ කොන්ඩෙ කලු

ටිකක් උස '

අහ්හ්හ් දිග නහයක් තියන -

SELENOPHILE ✔Where stories live. Discover now