intro

302 42 0
                                    

SELENOPHILE : THE ONE WHO LOVES THE MOON

__________________________
HI !
මේක මගෙ යාලුවාගෙ අදහසක්
ඉතින් මම උත්සහ කරනවා මෙ විදිහටවත් ,

* SELENOPHILE
__________________________


ජන්කුක් ලොකර් එක අරිනකොටම තිබ්බ නෝට් එක දැකලා ටිකක් වෙලා බලන් හිටියත් එක හැමදාම වගේ එයාට සාමාන්‍ය නෝට් එකක් උනා .

Selenophile මොන විකාර නමක්ද ' අවදානෙ ගන්නද හදන්නේ එකෙන්

ජන්කුකා මෙහෙ එනවා සර් ඉක්මණට එන්න කියන්න කිව්වා ඔයාට !

ඇතින් ඇහුන ඉයුන්වෝ ගේ කැ ගැහිල්ලට ජන්කුක් ලොකර් එක දඩාස් ගහලා වහලා නොට් කැල්ල ගුලි කරලා යන ගමන් ඩස්බින් එකට දාගෙන ගියේ කෙනෙක් එ දිහා බලන් ඉන්නකොට .

_________________



















HI ,
MY NEW STORY
SELENOPHILE [ THE ONE WHO LOVES THE MOON ]

TAEKOOK

SHORT CHAPTERS විදිහට දෙන්නේ .

LIKE , COMMENT & SHARE

SELENOPHILE ✔On viuen les histories. Descobreix ara