🔞 3rd Bite 😊

Start from the beginning
                                    

එක්වරම යීබෝ ජාන්ගේ කකුල අති සාර්ථක ලෙස තම කකුල් දෙකෙන්ම අල්ලගෙන පාඩම කරන් යද්දි ජාන් කකුල ගලෝ ගන්න පුදුම ගේමක් දුන්නේ...

🔺 මොකෝ බන් පණු ගායද...

💎 හීක්...😁

🔺 තෝ කටවහපන්...ආවා මෙතන හීක් ගාන්න...

ශුවාන් බින්ට ටොක්කකුත් ඇනලා ආයෙමත් නෝට් එක ලියද්දි ජාන් ඒ මේ අත ඇබරෙන්නට උනේ කකුල බේරගන්න...

🔴 ඕයී.. ඕයී... මොකෝ බ...න්....

🍁 කොකෝ පනූ ගායද බන්...

🔺 අඩෝ ඒ මොන ජාතියේ පනුවෝ ජාතියක්ද...

යාඕගේ මෝඩ කතා වලට සිනාසෙමින් ශුවාන් කියද්දි යීබෝ පාඩමත් නවත්තලා ශුවාන් දිහාම බලන් ඉද්දි...

🔺 අම්මෝ.. ඇයි සර්...

💚 මන් පාඩම කරන්නද.. නැත්තම් තමුසෙ කරනවද...

❤️ ම්ම්.. ඒක තමයි වද දෙන්නෙපා අපේ සෝස මලක් වගේ ඉන්න සර්ට.... ආහ්....

ජාන් ට වාක්‍ය අවසන් කරන්න හම්බුන්නෑ යීබෝ ජාන්ගේ කකුල් තද කරේ ජාන්ට තරු පේන්න.... ඒත් යීබෝ එක්වරම ජාන්ගේ කකුල අතාරිය ගමන් ජාන් සැනසුම් සුසුමක් හෙලලා පොතට මූණ ඔබාගත්තේ එයාට රිදෙන නිසා යීබෝ අතාරියා කියලා හිතන ගමන්...

💚 අදට පාඩම ඇති.. මන් යනවා බායී...

යීබෝ නැගිටලා ජාන් දිහා නොබලම යද්දි ජාන් බැලුවේ යකෝ කකුල අතාරියේ යන්න ඕන නිසාද කියලා හිතමින්...

" යන මගදි කොටියම කාපිය ඕකව මොට්ට සෙස්සී සෑර්..."

යීබෝ පන්තියෙන් එලියට යද්දිම ජාන් නැගිටලා මීටර් සීය දුවන්න වගේ ලෑස්ති වෙද්දි ,

🔺 කොහෙද බම්ලෝ යන්නේ...

❤️ චූ දාලා එන්නම් ඈ..

🍁 අඩෝ අපිත් එන්නම්...

❤️ ඇයි තෝ චූ දාන්නෙ මගේ ප$&&$ ද....

💎 හීක්....😁😁

ජාන් දුවලා පන්තියෙන් එලියට යද්දි බින් ශුවාන්ගේ කරට අතදාන් විරිත්තුවා... ශුවාන් බින්ට හොදම එකෙන් රවනවා.. ඕවට කවද්ද බින් සැලුනේ... Always සිනාබෝ වේවා කියලා බින් පුළුවන් තරම් කට දෙපැත්තට ඇද ගත්තේ දත් සෙට් එකම එලියට දාලා...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now