සත් වන දිගහැරුම🌹

Start from the beginning
                                    

ජුන් හියුන් මුල් ටික සාමාන්‍යය විදියට කියලා අන්තිම ටික ටිකක් dark voice එකකින් කිව්වේ අවවාදයක් දුන්නා වගේ. ඔක්කොම් ඔලුව වනලා සන් කලේ ඔව් කියනවා වගේ. ජින් හියුන් නම් කෙලින්ම ගියේ එයාගේ සුපුරුදු වැඩේ කරන්න කුස්සියට තමයි ජිමිනත් ඒ පිටිපස්සෙන් ගියේ පොඩි හෙල්ප් එකක් දෙන්න කියලා හිතාගන. දෙන්නත් එක්ක උයන ගමන් ජින් හියුනුත් ජිමිනට ආපහු පාරක් කිව්වේ rehearsal cut කරන්න එපා කියලා. මොකද ජිමිනා උනත් නිකන් හිටියේ නැනේ. එයා indean girl කෙනෙක් ඉෂී කියලා. ජිමිනටත් ඉෂී හින්දා rehearsal cut කරන්න හොද පලපුරුද්දක් තිබ්බා. ජින් හියුන්ට නම් කොහොමත් ඔන වෙලා තිබ්බේ එයාගේ පුංචි මල්ලිලාට ආදර්ෂයක් වෙන්න. කොහොමත් ඔය නැට්ටිච්චියෝ ගැන උනන්දුවක් තිබ්බෙම නැ.
පොඩි උන් තුන්දෙනා නම් අමු ඇම්බැට්ටයෝ තුන්දෙනෙක් 😁
මොකක් හරි ගේමක් ගහන්න බලාගන ඉන්නේ. හැබැයි ඉතින් වරදින්නෙත් නැ ලෙසියකට 😉 වචනයේ පරිසමාප්තියෙන්ම දග මළු තමයි ඉතින්. කූකීට නම් ඉතින් මොනවා කලත් හියුන්ලා සමාව දෙනවා. පොඩි එකානෙ (ඔක ඉතින් හැම පොඩි එකාටම එකයි මට නම් පේන්න බැ. 😖ඇයි එහෙම අසාධාරණ වැඩ කරන්නේ. හැබැයි ඉතින් මාත් ආදලෙයි අපේ පොඩි එකාට🥲.) උයලා ඉවර උනාට කන්න නම් සිහියක් තිබ්බේ නැ. ඇම්බැට්ටයෝ තුන්දෙනාගේ වැඩේ යුන්ගි හියුන්ට අර ලව්ලී ෆිල්ම් එක ගැන කියන එක තමයි. පව් ඉතින් අසරණයා. හැබැයි ඉතින් වැඩි වෙලා ෆිල්ම් පෙන්නන්න ගියේ නැ. ඇම්බැට්ටයෝ තුන්දෙනා හොදටම දන්නවා තව ටිකකින් පුසගේ ඉවසීමේ සීමාව ඉවරයි කියලා. හිමින් සැරෙ එතනින් මාරු වෙලා උඩ කාමරේට ගිහින් රස කර කර කියෝනවා. අද කන්න ඔනෙ නැ වගේ. හැබැයි ඉතින් තව හිටියා නම් අනිවා කන්න වෙනවා.

------------------------------------------------------------------
Halsi 's Pov 💖

🌹"හල්මෝනීඊඊඊඊඊ, මට බඩගිනි නැ"

හල්සී එහෙම කියාගෙනම කෙලින්ම කාමරේට ගියේ අද කෙල්ලට එච්චර බඩගින්නක් දැනුනෙ නැති හින්දා. කෙල්ල හිටියේ ලෝකයක් ලැබුනා වගේ සතුටකින්.hand bag එක dressing table එක උඩින් තියලා වොෂ් එකක් දාගන ඇදේ ඇල උනේ අත් දෙකත් දෙපැත්තට කරලා විදුරු බිතියෙන් පේන මුලු සෝල් නගරෙ පුරාම ඇස් යවන ගමන් ලොකූ හුස්මක් පහළට දාලා. කෙල්ල තාම හිතන් ඉන්නේ යුන්ගි එයාගේ බෙස්ටා කියලා. කෙල්ලට එයාගේ සිතුවිලි අදුරගන්න බැරි උනා. ඔව් ඇමෙන්ඩා හරි කෙල්ල දන්නැ එයා යුන්ගිට ආදරේ කරන වගක්. ලංකාවේ ඉන්න කාලෙත් කෙල්ල හිතුවෙම යුන්ගි ගැන. යුන්ගියා නිසා කෙල්ල අද අප්පගෙන් අහනවමයි කියලා හිටපුදෙත් කෙල්ලට අමතක වෙලා ගිහින්. කෙල්ල හිටියේ අප්පගෙන් අහන්න ලංකාවට ගිය ඇත්තම හේතුව, හල්සී හොදටම දැනන් හිටියා අම්මා එයාවත් අරන් ලංකාවට ගියේ කෙල්ලව අම්මගේ තාලෙට හදන්නම නෙවෙයි කියලා. ඒක එහෙම නම් කෙල්ලට මෙච්චර නිදහසක් දෙන්නෙත් නැ කියලා කෙල්ල හොදටම දන්නවා. කෙල්ල කලේම පිස්සු නටපු එක. ඇත්තටම addict වෙලා හිටියේ fashion කරන්නයි music වලටයි. Fashion dissing and music කියන දෙක තමයි කෙල්ලගේ ජිවිතේ. කෙල්ල කොච්චර fashion කලත් තමන්ගේ සිමාවෙන් පිට පැන්නේ නැ. හල්සී කියන්නේ හරිම බොලද බාලාංශේ වගේ හිතක් තියන පොඩි දෙටත් අඩන්න බලන් ඉන්න සිගිති කෙල්ලෙක්.

කෙල්ල හරිම සතුටින් හිටියේ අවුරුදු ගානක් පරන යාලුකම ආපහු හම්බුන නිසා. සීත සෘතුවත් ලගයි. ගස් වල කොල හැලිලා හිම පියලි මුලු සෝල් නගරෙම වහගන්න හදනවා. කෙල්ල ආසම මේ වින්ටර් එකට. කාලෙකට කලින් හැර යන්න උන ඒත් මුනගැහුනු මේ සීතල හුලගට භාවනාවක් වගේ ඔහේ ගලා යන හන් ගග කෙල්ලගේ හිතට මහමෙරක් වගේ සැහැල්ලුවක් ගෙනාවා.හිම පියලි ටික ටික අහසින් වැටෙන්න ගන්නේ කොල හැලුනු තුරුලතා වල ඒ හිස් බව වලක්වන්න. රෝස කුසුමකුත් බලන් ඉන්නේ ජිවිතේ හිස් බවින් මිදෙන්න. කෙල්ලට එහෙමම නින්ද ගියේ මූනේ ලස්සන හිනාවකුත් තියාගෙනමයි.

    RED ROSE 🌹                                                                 Where stories live. Discover now