3

1.4K 280 19
                                    

ජන්කුක්ගේ යුනිවර්සිටි එකේ ෆස්ට් ඩේ එක ඒ තරම් හොදින් නම් අවසන් උනේ නැහැ... කෙනෙක් එක්ක හිනා උන එකට ඒ කෙනා අල්ලන් ගැහුවාම ජන්කුක් උන්නේ කියාගන්න බැරි තරම් තරහකින්...

යොන්ජුන්ටත් ගස්සගෙන ගියපු ජන්කුක් කෙලින්ම ගියේ එයාගේ කා එක පාක් කරලා තිබ්බ තැනට... වේගෙන් කා එක ඩ්‍රයිවි කරපු ජන්කුක් ක්ලබ් එකක් ලගින් වාහනේ නතර කරා... ඒ ක්ලබ් එක ඒ තරම් හොද එකක් නම් නෙවෙයි... ඒ වගේම ඒ වගේ ක්ලබ් තමා ජන්කුක් ආසම වර්ගයේ ක්ලබ්ස්... ක්ලබ් එක ඇතුලට යද්දිම ඇගේ එල්ලුම කෙල්ලවත් අරගෙන ටේබල් එකකට ගියපු ජන්කුක් තියෙන සැරම ජාතියෙන් ගේන්න ඕඩර් එකක් දුන්නා...

ජන්කුක්ට තරහටත් එක්කම ලග උන්න කෙල්ලව ඔඩොක්කුවට ඇදලා අරගෙන වේගෙන් කිස් කරන්න පටන් ගත්තා... ඒක ඇත්තටම සපා කෑමකට අන්තයි... බීම ගෙනත් දෙන දෙන සැරේට කෙල්ලව පැත්තකට යල්ලු කරලා ඒක බොන ජන්කුක් ආපහු වතාවක් කෙල්ලව ඇදල අරගෙන කිස් කරනවා...

ජන්කුක් බාගෙට මත් වීගෙන එද්දී කෙල්ලව ආපහු පාරක් ඔඩොක්කුවට ගන්න ගියත් කලින් තරම් පහසුවෙන් ගන්න නම් බැරි උනා... කලින් තිබ්බ හීනි ඉන වෙනුවට දැන් කෙට්ටු නමුත් පලල ඉනක් අහු උනා... ජන්කුක්ට මේ වෙද්දී සැරටම වැදිලා තියෙන්නේ... බාගෙට පිය උනු ඇස් වලින් අමාරුවෙන් තමන්ගේ එහා පැත්තේ ඉන්නේ මොකාද කියලා බලන්න ඔලුව ඉස්සුව ජන්කුක්ට දැක ගන්න පුලුවන් උනේ තමන් දිහා තරහින් බලාගෙන ඉන්න පිරිමි මූණක් විතරයි... ජන්කුක්ට නින්ද ගියා...



"එයා ගිහින්ද යොන්ජුන්?" ටේහ්යුං ඇහුවේ ටිකකට කලින් ගුකීව හොයන්න යවපු යොන්ජුන්ගෙන්... මොකද යොන්ජුන්ගේ මූණෙන් ප්‍රශ්නයක් කියන හැගීම පේන්න තිබ්බා...

"මටත් ගස්සගෙන ගියපු වේගෙට නොයා හිටියොත් තමා පුදුමෙ හියුන්..." යොන්ජුන් කිව්වේ ටිකක් විතර සැරෙන්... කාලෙකට කලින් මුකුත්ම නොකියා ගියා මදිවට දැන් ඇවිත් එක විකාරයක් නටන එකට යොන්ජුන්ට ජන්කුක් ගැන මේ වෙද්දිත් තරහ ගිහින් ඉවරයි...

"ගුකී කොහෙ යන්න ඇත්ද මංදා... ගෙදර ගියා නම් හොදයි" ටේහ්යුං කිව්වා...

MY JUNG-K HAS CHANGED|TK| ✔Where stories live. Discover now