Introduction

4.3K 339 8
                                    

"ඩෑඩ් ඔයා කියන්නේ මට හිත හදාගෙන කොරියා යන්න කියලද?"

"කුක් මෙහෙ ඉදල තේරුමක් නෑ... ඔයා කොරියාවට යන්න"

"ඒත් මට මගේ-

"ප්ලීස් කුක් ඔය දේවල් තවත් වැඩක් නෑ... ඉක්මනට ඔයා කොරියාවට ගිහින් එහේ ජීවිතයට පුරුදු වෙන්න"

"හ-රි මං යන්නම්"


-INTRODUCTION-

Jeon Jungkookවයස 22 යිPlay boy typeMr

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jeon Jungkook
වයස 22 යි
Play boy type
Mr.jeon ගේ පොඩි පුතා...
(කාලෙකට කලින් නම් jeon පවුල සාමාන්‍ය ආර්ථිකයක් තිබ්බ තුන් වෙනි පන්තියේ පිරිසක්... ඒත් මේ වෙද්දී එයාලා ඇමෙරිකාවේ ප්‍රධාන ව්‍යාපාරයක අයිතිකාරයන්)
මුරණ්ඩුයි, දගයි, දුෂ්ටයි

Kim Taehyungවයස 24 යිLast year university studentකාලයක් rough ගති තිබ්බ කාවවත් care නොකරපු චරිතයක් උනත් කෙනෙක් එයාව වෙනස් කලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim Taehyung
වයස 24 යි
Last year university student
කාලයක් rough ගති තිබ්බ කාවවත් care නොකරපු චරිතයක් උනත් කෙනෙක් එයාව වෙනස් කලා...
Mr.kim ගේ එකම පුතා
කලින් නපුරු චරිතයක් උනත් දැන් සමාජශීලී බොලද ආදරවන්තයෙක්...

kim ගේ එකම පුතාකලින් නපුරු චරිතයක් උනත් දැන් සමාජශීලී බොලද ආදරවන්තයෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Park Jimin
වයස 24 යි
Play boy type
Last year university student
Mr.park ගේ දෙවනි පුතා
Taehyung ගේ යාලුවා
සෙල්ලක්කාරයි...

park ගේ දෙවනි පුතාTaehyung ගේ යාලුවා සෙල්ලක්කාරයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Park Hoseok(hobi)
වයස 28 යි
Jimin ගේ හියුන්
Mr.park ගේ ලොකු පුතා
Ceo in park companies

Min Yoongi(suga)වයස 28 යිHoseok ගේ යාලුවාMafia leader

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Min Yoongi(suga)
වයස 28 යි
Hoseok ගේ යාලුවා
Mafia leader

Min Yoongi(suga)වයස 28 යිHoseok ගේ යාලුවාMafia leader

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Mr.Kim Namjoon and Mr.Kim Seokjin
Taehyung ගේ බාරකාරයන්
Namjoon- Businessman
Seokjin- Doctor

[දැන ගැනීම පිණිස:

Idols ලගේ නම් යොදාගෙන කතාවේ චරිත හදුන්වාදීමක් කර ඇති නමුත් මෙහි එන කිසිදු සිදුවීමක් හෝ චරිත ලක්ෂණයක් සැබෑ life එක හා සම්බන්ධ නොවේ...]

》Taekook fanfiction
》Bl & ship story
》top tae & bottom kook

Read and enjoy👍



(මේකට cover එකක් හදල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද? ගැලපෙන එකක් හම්බුනේ නෑ අනේ... මගේ cover සෑදීමේ හැකියාව අන්තිම නරකයි ඒකයි...)

Bye
💜Sarangeo💜

MY JUNG-K HAS CHANGED|TK| ✔Where stories live. Discover now