ᗰᗩᖇᖇIᗩGE

305 78 44
                                    

Present

"ජින් හ්යුන්ග්!!! "

"ටේ මං ඔයාට ආදරෙයි.."

"මාත් ජින් හ්යුන්ග්.. හුගාක් ආදරෙයි මාත් පනටත් වඩා.. ආදරෙයි.."

"එහෙනම්.. මොකක් ද..?? "

"අපි මැරී කරමු.."

එක කියපු ගමන් ජින් ට දැනුනේ වචන කරන්න බැරි තරම් ලොකු සතුටක්..

"ඇත්තටම ද ටේහ්යුන්ග් ඔයා කියන්නේ.."

ජින් ටේහ්යුන්ග් ඉන්න පැත්ත හැරිලා කිව්වා..

"ඔව්.. හ්යුන්ගි.. ආදරෙයි.."

එහෙම කියන ගමන් ටේහ්යුන්ග් එයාගේ ඇගිලි වලින් ඉස්සිලා ජින් ගේ තොල් වලින් චුටි kiss එකක් තිබ්බ..

ඒත් එක්කම ජින් කැගහන ගමන් ටේහ්යුන්ග් ව අරගෙන වටයක් කැරකුනා..

"මගේ පණ..ආදරෙයි පණට වඩා.."

"මාත් හ්යුන්ගි.."

"ටේ.. ඔය දන්නවා ද.. ඔයාට පොඩ්ඩක් වත් වද වෙන්නේ ඕනේ නැහැ..අපි ආයේ කිසි දවසක පිටිපස්ස බලන්නේ නැහැ..මෙතන ඉදන් අපේ marriage එක තමා ඉදිරිය.."

"හ්යුන්ගි.."

එහෙම කියන ගමන් ටේ එයාගේ මුණ ජින් ගේ බෙල්ල අස්සේ හැංගුවා..

"ඔයා දන්නවා ද ටේහ්යුන්ග්.. ඔය තමා මගේ වස්තුව.."

"අහ්හ් එහෙම ද.."

ජින් පුදුම උනේ ටේහ්යුන්ග් කවදාවත් එයා ඕක කිව්වම මෙහෙම කියලා නැති නිසා..

"ඔව්.."

"එහෙනම්.."

"එහෙනම්..!!?!??!?!?!?!? මොකක් ද ටේ.."

"මං අද ටොප් වෙන්නම්.."

එහෙම කියන ගමන් ටේ කට කොනෙන් හිනාවකුත් දැම්ම.. ඒ නම් ජින් ව අවුස්සග්න්න.. නැතුව එයාට ටොප් වෙන්න ඕනේ නිසා නෙවේ..

"ආස ඇති.."

එහෙම කියන ගමන් ටේහ්යුන්ග් ව හරහට වඩා ගත්තු ජින් පොඩි පෙක් එකක් ටේ ගේ තොල් වලින් තියලා "ආදරෙයි " කියලා මුමුණන ගමන් ගේ ඇතුලට ගියා..










I want to make you mine infront of this world...I want to tell the world that you are mine.. I want to tell everyone about our sweet love.... I want to show you to others.. Saying that you are my husband..
even if its unusual to other...
I will make you mine Darling..
I want to make you mine my precious love..



_________________________________________

මම මේ විදියට ලියපු first එක.. මගේ කතා කියෝනව අය දන්නවා මගේ කතා වල කිස් එකක්වත් නැහැ කියලා..හෙහෙ.. ලියුව ලියුවා.. ඊලග එක හුගක් දුර‍ට sope වෙයි..

නැත්නම් maybe යුන්ජින් වගේ වෙන්නත් පුළුවන් maybe gl වෙයි අනේ මන්ද හෙහෙ.. මේ මොනවද සාමාන්‍යයෙන් author note වල ලියන්නේ.. මං දන්නේ නැහැ.... හෙහෙ කමක් නැහැ..

Thanks for reading babies..❤️❤️ hope you like it ❤️ sorry for all my mistakes..

අනික comment එකක් ඕනේ.. අන්තිමට එකට හරි වොට් එකක්.. මං ඔහෙලගෙ ප්‍රොෆයිල් බලන්නේ නැහැ.. බය වෙන්න එපා.. නිකන් මට දැනගන්න.. ආසයි කියක් විතර කියෙව්වද කියලා..






𝗦𝘄𝗲𝗲𝘁 𝗟𝗼𝘃𝗲 | 𝗧𝗮𝗲𝗷𝗶𝗻 √Where stories live. Discover now