I ᒪOᐯE YOᑌ

242 76 6
                                    

"ජින් හ්යුන්ග්..!! කාමරේට යන්..!!! "

ඇත්තටම ජින් ට අද මෙම දෙයක් ඕනේ උනේ නම් නැහැ.. නැහැ කියන්නත් බැහැ.. එයාට ඕනේ උනේ එයාගේ පුංචි හබි ගේ රස විදින්න විතරයි..!! ඒත් ඉතින්.. එයා කියනවා නම්.. ඒත් අද බැහැ ජින් ට එතකොටම මතක් උනේ එක.. මෙයාව කාමරේට එක්කන් ගිහින්ම ඕක කියනවා කියලා හිතාගත්ත

ජින් හිමින් සැරේ ඔලුව වන්න ගමන් ටේහ්යුන්ග් ගේ ඉනෙන් උස්සලා හිමින් සැරේ කාමරේට උස්සන් ආවා.. ඒ මගදිත් මේ කොල්ලා දාගෙන කිස් කරනවා....

කොහොම හරි ගෙනල්ල ඇදෙන් තිබ්බ ගමන් ටේහ්යුන්ග් ජීන් ගේ ඇගට පැන්නේ එයාට හිතන්න මොහොතක්වත් නොදී.. ඒත් එක්කම ටේහ්යුන්ග් ජින් ගේ තොල් අයෙත් අල්ල ගත්තා..

ජිනුත් රියැක්ට් කරද්දී ටේහ්යුන්ග් එයාගේ පාඩුවේ ජින් ගේ කොට් එකත් ඇගෙන් අයින් කරලා එයාගේ ෂර්ට් එකේ අන්තිම බොත්තමත් ගැලෙව්වා.. ටේහ්යුන්ග් ඒ වැඩේට හුගක් දක්ෂයි..

ඒත් එක්කම මේක මෙහෙම ගියොත් ඉවර වෙන්නේ රෑ 12-01 වෙලා කියලා තේරුණ නිසා ජින් ටේහ්යුන්ග් ගෙන් චුට්ටක් ඈත් උනා..

ටේහ්යුන්ග් කොහොමත් පුදුම වෙලා ඉන්නේ.. ජින් ඉන්න ලෝකෙවත් ටේහ්යුන්ග් ට හොයන්න බැරි උනා.. කිස් එකට තිබ්බ රියැක්ට් එකට අමතරව එයා වෙන කිසිම ආකාරයක රියැක්ට් එකක් දැක්වුවේ නැහැ..

"ඇයි හ්යුන්ග්.. අද මහන්සි ද.."

"නැහැ ටේ වැදගත් දෙයක් කියන්න ඕනේ.."

කියන්න ගමන් ඇදෙ ඉදගත්ත ජින් ටේහ්යුන්ග් ව එයාගේ ඔඩොක්කුවේ තියා ගත්තා...

"ටේ.."

"කියන්න හ්යුන්ගි...."

"මට ඔයාව ඕනේ.."

ටේහ්යුන්ග් පුදුම උනා.. එක නේ දැන් කර කරා හිටියේ..

"ඇයි දැන් අපි මේ කරේ.."

"නැහැ එහෙම නෙවේ.."

"ඔව් බය වෙන්න එපා.. මගේ හදවත ඔයාලග තියෙන්නේ හ්යුන්ගි.. මං ඔයාට ආදරෙයි.."

"එහෙමත් නෙවේ ටේ.."

"එහෙනම්.."

ජින් එක පාරටම අත දාලා ගත්තේ එයාගේ කලිසම් සාක්කුවේ මෙච්චර වෙලා පෙන්නේ නැතුව තිබ්බ box එකක්...

ඒ box එක අරන් ඇරියම එකේ තිබ්බේ හුගාක් ලස්සන රින්ග් එකක්.. ඩයමන්ඩ් එකක් ගහලා තිබ්බ රින්ග් එක දැකලා ටේහ්යුන්ග් ගේ ඇස් වලට කදුලුත් අවා..

"හ්යුන්ගී..!!!! "

"Kim Taehyung will you marry me.."

"Yes...."

ඒත් එක්කම ජින් ගේ ඇස් දිලිසෙන්න ගත්තා..

"But..."

"මොන but ද...?? "

"හ්යුන්ග් මේ කලින් වැඩි වගේ නේ ද.."

"මොනවද ටේ කියන්නේ.. මට 29ක්‌ ඔයාට 27ක්‌ මොන කලින් ද.. අනික අපි දෙන්න අවුරුදු හයක ඉදන් ටේ.. මොන කලින් ද.."

"ඒත් අපි වෙන රටකට යන්න ඕනේ හ්යුන්ග්.. Marriage එක ලේසි නැහැ.. මෙහෙ.. අපි කොල්ලෝ දෙන්නෙක්.."

"දන්නවා කොල්ලෝ දෙන්නෙක් කියලා.. එක වැඩක් නැහැ ආදරේ දි කියලත් දන්න්ව් ටේහ්යුන්ග්..!! "

"හ්යුන්ග් මේ කොරියාව.. ඇමෙරිකාව නෙවේ.. එංගලන්තේ නෙවේ..!! "

ජින් ට තරහා ගියා.. ඒත් එක්කම එයා ටේහ්යුන්ග් ව පැත්තකට දාලා හිට ගත්තා... ඒත් එක්කම එයාගේ අතින් අල්ල ගත්ත ටේ

"ජින් හ්යුන්ග්..!!! මෙහෙම වෙන්න එපා හ්යුන්ග්.. අපි තව ටිකක් කල් ඉමු.. බැන්දේ නැති උනාට මං ඔයාට ආදරෙයි නේ..!! "







𝗦𝘄𝗲𝗲𝘁 𝗟𝗼𝘃𝗲 | 𝗧𝗮𝗲𝗷𝗶𝗻 √Where stories live. Discover now