ᒪOᐯE

276 77 14
                                    

Few minutes ago

ජින් ගෙදර එද්දී හිටියේ හුගක් මහන්සියෙන්.. අද එයාට මිටින්ග් 4 විතර තිබුනා.. ඒ වගේම අද එයාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් හොබී කිව්වේ එයා ජිමින් ව මැරී කරනවා කියලා.. අවුරුදු 7ක්‌ රිලේෂන් එකක ඉදිය නිසා..Jhope නැත්නම් හොසොක් කියන්නේ ජින් ගේ හොදම යාලුවා... ඒ වගේම ජිමින් කියන්නේ ටේගේ හොදම. යාළුවා.. මීට අවුරුදු හතකට කලින් ටේ ට ජින් ව හම්බවෙන්නේ..

අවුරුද්දක් දෙන්නට දෙන්න crush එකක් හොරෙන් තියන් ඉදලා පස්සේ ජින් ටේ ට confess කරනවා.. ටේත් උඩිම්ම කැමති වෙනවා..

ඒ නිසා ජින් ටටත් මෙච්චර කාලෙකට උමනා වෙලා තිබ්බ දේ.. Marriage ඒ තම ඉක්මනට ටේහ්යුන්ග් ව තමන්ගේ කරගන්න මුළු ලෝකෙම ඉස්සරහ මුළු ලෝකෙටම කියන්න දැන් ටේ එයාගේ කියලා..

ඕකත් හිත හිතා ගෙට එන ගාමන් එයා දැක්කේ ගේ ඇතුලට ඇවිත් දොරත් වහල යද්දී එයා දැක්කේ කුස්සියේ එයාගේ ලොකු ටී එකකුත් පේන්නෙවත් නැති තරම් කොට ෂෝර්ට් එකක් ඇදගෙන ඉන්න ටේ ව..ටේහ්යුන්ග් කියන්නේ සුරදුතයෙක්.. ජින් ගේ ජිවිතේ එලිය කරපු.. ටේ ජින් එක්ක පදිංචියට එන්නේ අවුරුදු දෙකකට කලින්.. මොකද ජින් ට තිබ්බේ unhealthy lifestyle එකක්.. දෙමාපියන් පිට රටක ඉදිද්දී ජින් ගේ ජිවිතේ එහෙම වෙන එක පුදුම නැහැ..

අනික් එක එයා ලොකු කම්පැනි එකක් owner කෙනක්.. එහෙම වෙද්දී කොහොමත් unhealthy වෙනවා දැන් නම් නැහැ.. මොකද එයාගේ වයිෆි නැහැ.. චුටි හබි නිසා..

හිමින් හිමින් එයා එළුවලු කපන විදිය දැක්කම ජින් ට හිතුනේ එයා කොයි තරම් ලස්සන කොල්ලෙක්ට ද ආදරේ කරන්නේ කියලා.. ඒ දෙන්න දැන් අවුරුදු 6 ඉදන් ආදරේ කරන්නෙත්..

ඒත් එක්කම හිමින් සැරේ ටේහ්යුන්ග් ලගට ගිහින් එයාගේ ඉනවටේ අත දාලා ටේහ්යුන්ග් ගේ බෙල්ල අස්සේ තමන්ගේ මුණ හංගගත්ත ජින් හිමින් සැරේ ටේහ්යුන්ග් ගේ බෙල්ල ලග ඉදන් ඉබින්න ගත්තා..

"හ්යුන්ගි.. ආවා ද.."

"ම්ම්..ඕඕ අවා.."

"මහන්සි ද.."

ටේහ්යුන්ග් එයාගේ වැඩේ මොහොතකට වත් නැතුව ජින් ගේ ආදරේන් මුණ අතගෑවා..

"ඔව් බබා හුගක්.."

ජීන් තවත් ටේහ්යුන්ග් ගේ බෙල්ල අස්සට මුණ ඔබන ගම්න කිව්වා..

"උයලා ඉවර වෙන්න ලගයි හ්යුන්ග්.."

"මට බඩගිනි නැහැ බබා.."

ජින් හිමින් මිමිණුවේ එයාගේ එක අතක් ටේහ්යුන්ග් ගේ ටීෂර්ට් එක අස්සෙන් එයාගේ බඩ ලගට ගන්න ගමන්....

"එනම් මොනා ද ඕනේ.."

"මුකුත් නැහැ.."

ජින් කියනවා එක්කම ටේහ්යුන්ග් ජින් ගේ පැත්තට හැරුනා..ඒත් එක්කම ජින් ගේ බෙල්ල වටෙන් අත දාගෙන හිමින් සැරේ ජින් ගේ තොල් වලට ලං උනා.. එක පුංචි සොෆ්ට් කිස් එක්ක.. දෙන්නගෙම හිතේ තියෙන ආදරේ represent කරන...

ඒත් ඒ කිස් එක රළු වෙන්න වැඩි වෙලා ගියා නැහැ..ටේහ්යුන්ග් හිමින් සැරේ ජින් ගේ උඩු තොල උරද්දී ජින් ට අහු උනේ ටේහ්යුන්ග් ගේ යටි තොල..

ඒත් එක්කම ජින් ටේහ්යුන්ග් ගේ යටි තොල හපද්දී ටේහ්යුන්ග් පොඩි කෙදිරියක් එක්ක තෙරුන් ගත්තා ජින් ට ඕනේ දේ.. ඒත් එක්කම එයා එයාගේ තොල් දෙක. ඈත් කරලා ජින් ට ඉඩ දුන්න එයාලගේ හාදුව ටිකක් ගැඹුරු කරන්න..ඒත් එක්කම ජින් ටේ ව උස්සලා කිචන් ටේබල් ඒක උඩින් තිබ්බ..

ඒත් එක්කම ටේහ්යුන්ග් ජින් ගේ ඉන වටේට කකුල් දෙකත් ඔතාගන්න ගමන් එයාලගේ හදද තවත් ගැඹුරු කළා..

විනාඩි දහයක් විතර පස්සේ ටේහ්යුන්ග් ටිකක් ඈත් වුනු ජින් එයාගේ ඇස් දෙක දිහා බලන් හිටියා.. එයා මේ ලෝකේ වැඩිපුරම ආදරේ කරන මනුස්සයා.. ටේහ්යුන්ග්.. මේ ලෝකේ ඉන්න ලස්සනම කෙනා..

𝗦𝘄𝗲𝗲𝘁 𝗟𝗼𝘃𝗲 | 𝗧𝗮𝗲𝗷𝗶𝗻 √Where stories live. Discover now