"ජින් හ්‍යුන්ග්..!!! මෙහෙම වෙන්න එපා හ්‍යුන්ග්.. අපි තව ටිකක් කල් ඉමු.. බැන්දේ නැති උනාට මං ඔයාට ආදරෙයි නේ..!! "
"මොනවද කියවන්නේ ටේහ්‍යුන්ග්..!!මං තමුසෙට ආදරෙයි.. තමුසේ මගේ..!! එකයි.. මට ඕනේ ඔයාව මේ ලෝකේ ඉස්සරහ මගේ කරගන්න.. මගේ වස්තුව කියලා මට පෙන්නන ඕනේ ඔයාව.. මං ඔයාට පනටත් වඩා ආදරෙයි ටේහ්‍යුන්ග්.. මන් දන්නවා මේ රටේ එක අසාමාන්‍ය දෙයක් වෙන්න ඇති.. ඒත්- Fuck "
ජින් එයාගේ බාගෙට ගැලවිලා තිබ්බ ඇදුමත් ඔහේ පොලවේ ගහලා බැල්කනි එකට ගියා..
ටේහ්‍යුන්ග් ටිකක් වෙලා බලන් හිටියේ ජින් ගේ හුරුබුහුටි වැඩ දිහා.. එයාට පොඩ්ඩක් නැතත් පිස්සු හැදෙනවා... එහෙම තමා ජින් කියන්නේ... ඒත් එක්කම ටේහ්‍යුන්ග් හිමින් සැරේ ගිහින් ජින් ගේ නිරුවත් පපුව හරහා අතක් දාගෙන එයාව බදාගත්තා..
ජින් කිසිම හැගීමක් නොපෙන්වා ඔහේ එලිය බලාගෙන හිටියා..
"ජින් හ්‍යුන්ග්..."
ටේහ්‍යුන්ග් හිමින් සැරේ ජින් ගේ නම කොදුරන ගමන් මොහොතකට කලින් වුනු සිදුවීම මතක් කර ගත්තා..
මේක කලින් කතාවක්!!
YOU ARE READING
𝗦𝘄𝗲𝗲𝘁 𝗟𝗼𝘃𝗲 | 𝗧𝗮𝗲𝗷𝗶𝗻 √
FanfictionI want to make you mine infront of this world... even if its unusual to other... I will make you mine Darling Dont worry we will never look back..from here on out our marriage is the way forward Short story✔️ Btsships✔️ Taejin✔️ Top Jin✔️ Bottom tae...