කිසිම ආදර සම්බන්ධ කමක් ඇති කරගන්නේ නැහැයි කියා තදින්ම හිතේ අදිටන් කරගෙන හිටපු හොබි එදා කිසිසේත්ම හිතන්නේ නැතුව ඇති තමන් යන ගමනෙන් තමන්ගේ ජීවිතේ උඩු යටිකුරු කරන්න පුළුවන් ලාංකික කෙල්ලෙක් එතන ඉඳීවි කියලා. හොබි කිසිම ආදර සම්බන්ධකමක් ඇති කර නොගත්තෙත් තමනුත් අප්පා වගේම මාෆියා වැඩවල නිරත වෙන්න හීන දැක්ක නිසා. කොහොමහරි උදීෂට බොරු කියලා යාළු කරගත්තත් අවසානයේ ඇත්ත දැනගත්ත උදීෂා හොබීව දාලා තමන්ගේ මව් රටට ගියා. ඉතින් තවමත් හොබී වගේම උදීෂාත් ආදරය කරනව ද?

- "ජිමින් ඉන්නේ කොහෙද?"

මොහොතකට ඒ සුන්දර අතීතයට ගිය හොබි ආයෙත් පියවි සිහියට ආවේ උදීෂාගේ කට හඬ ඇහිලා. පාලක පුවරුවේ හිටිය පුද්ගලයා ජිමින් පහළ වධකාරයේ සිටින බව පවසනවත් එක්කම හොබිවත් පෙරලගෙන ඇය දිව්වේ කඟවේනෙක් වගේ.

- "ජිමින්.... ඕක නවත්තන්න."
.
.
.
.
.
.

(Jungkook's 29th Birthday)

- Jungkook's room -

- "ඈත් කරනවා කකුල්."

ජිමින්ගෙයි සුගාගෙයි කතන්දරේ එහේ සිද්ධ වෙද්දි තවත් තැනක තව කෙනෙක් තමන්ගේ සහෝදරයගේ සතුට වෙනුවෙන් කෙඳිරි ගෑවා. ථේ කියපු දේට අවනත වුනු ජන්කුක් කකුල් පළල් කරන් ඇඳේ හාන්සි වුණේ ථේගේ සතුට එය නම් එයට ඉඩ දෙමින්. ජන්කුක් කකුල් පළල් කරපු ගමන් අයිස් කැටයක් ගත්ත ථේ ජන්කුක්ගේ ඇතුල් වෙන තැනට ලං කර හිමින් ජන්කුක්ගේ සිරුරට ඇතුල් කලා. අයිස්කැට තුනක් එලෙස ජන්කුක්ට ඇතුල් කරපු ථේ ජන්කුක් දෙස බැලුවේ කට කොනින් සිනාසි. වේදනාව දරාගන්න බෙඩ්ෂිට් එක අත් දෙකෙන්ම ගුලි කරන් ඇස් පොඩි කරන් හිටපු ජන්කුක්ගේ දෑස් අඟින් පුංචි පුංචි කදුළු බිංදු කම්මුල දිගේ පහළට රූටා ගියේ ජන්කුක්ගේ වේදනාවට සාක්ෂි දරමින්.

- "ආහ්.... ආ......."

- "මං ආසයි. ආයෙත් අහන්න." 

ථේ නැවතත් අයිස් කැටයක් කිසිම දැනුම් දීමකින් තොරව එක්වරම ජන්කුක්ගේ සිදුර තුලින් ඇතුලු කරයින් ජන්කුක් හයියෙන් කෑ ගසා ඇස් තද කර ඉනෙන් ඉස්සි ඔළුව පසුපසට හරව ගත්තේ වේදනාවට. නමුත් ඔහුගේ සිරුරේ වේදනාවට වඩා හිතේ වේදනාව ඊට වඩා සිය ගුණයකින් රිදුම් දුන්නා.

Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅Where stories live. Discover now