Chapter 17 ❤️

410 49 18
                                    

ශාන් අමාරුවෙන් ඔළුව අල්ලගෙන ඇස් ඇරලා බලද්දි ශාන් යීබොගෙ පපුව උඩ නිදාගෙන ඉන්නෙ....🥺

"මං මොකද මෙයාගේ රූම් එකේ කරන්නෙ...කෝ යකෝ මගේ ෂර්ට් එක...මොකද වුනේ මට හාන්කවිසියක් මතක නෑනේ..."

ශාන් එහෙම හිතලා ඉක්මනින් නැගිටලා කෙලින්ම එයාගේ රූම් එකට ගිහින් දොර වහගන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශාන් එහෙම හිතලා ඉක්මනින් නැගිටලා කෙලින්ම එයාගේ රූම් එකට ගිහින් දොර වහගන්නවා....

"අම්මේ...මගේ ඔලුවත් රිදෙනවා...මට මතකයි මං ඩ්‍රිංක්ස් ගත්තා වගේ....අනේ මංදා කමක් නෑ..මොකද උනේ කියලා පස්සෙ බලා ගන්න බැරියෑ...දැන් ගිහින් වොශ් එකක් දාගෙනම පල්ලෙහාට යනවා..."🙂

ශාන් එහෙම කියලා බාත් රූම් එකට ගිහින් දත් මදින්න බ්‍රශ් එක අරගද්දි අහම්බෙන් තමන්ගෙ මූණ කන්නාඩියෙන් දැකලා..

🤯"අපෙ අප්පේ...මේ මොකාද....යකෝ කවුද මං වගේ අහිංසකයෙක්ට මේ වගේ අපරාධයක් කරේ...දැන් ඉතින් වසලා හමාරයි....යීබොවා මාව මේ විදිහට දකින්නත් ඇති...මට ඊයෙ මොකද උනේ...."🤔🤔

ශාන් දන්නෙ නෑ මීට වඩා අන්ත විදියට යීබො එයාව දැක්කෙ කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශාන් දන්නෙ නෑ මීට වඩා අන්ත විදියට යීබො එයාව දැක්කෙ කියලා...😂😂

ශාන් ඊයෙ වෙච්ච දේවල් හිතන ගමන් බාත් ටබ් එකට බැහැලා ඒකෙ ගිලුනා...

ශාන්ට ඊයෙ වෙච්ච ඒව මතක් වෙලා එක පාර වතුරෙන් උඩට ආවෙ මූණ බෙරි කරගෙන....🥺

You've reached the end of published parts.

⏰ Last updated: Apr 14, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

HORSE RIDER (Yizhan)Where stories live. Discover now