chapter 2❤️

438 100 9
                                    

"මට කියන්න දැන් ශාන් කොහෙද ඉන්නෙ කියලා."

"ඒක ඔයාටම හොයා ගන්න පුලුවන්.ඔයාගේ බලය පාවිච්චි කරලා."

යීබො එයාගේ බලයෙන් ශාන් ඉන්න තැන හොයා ගත්තා.

"එයා ඉන්නෙ beijing වල"

"මං කලින් ඉදන්ම දන්නවා මොකද ඔයාට මේ ආත්මෙ ලැබිලා අවුරුද්දකට පස්සෙ තමා එයාට වෙන ආත්මයක් ලැබුනේ."

"එයාට ඔයාව දැක්ක ගමන් මතකය ආවේ නැත්තම් ඔයාට මේ සේරම එයාට මතක් කරන්න වෙනවා."

"හ්ම්ම්.."

"හෙට ඔයා එයාගේ high school එකට එකතු වෙන්න ඕන.ඔයාට ශාන්ව බලාගන්න පුලුවන් වෙයි."

"හරි මං යන්නම්"

කාලය ගෙවිලා ගියා...⏳⏳උදේ වෙලා...

යීබෝ high school එකට යනවා.

"ඒ කෙල්ලෙ මෙහෙ එනවා."
(පුරුදු කටහඬක් ඇහෙනවා.ඒ ශාන්ගේ කටහඬ. ශාන්...කියාගෙන අනිත් පැත්ත හැරෙනවා.එයා කෙල්ලෙක් එක්ක කතා කරන ගමන්.)

(එයා ඒ කෙල්ලගේ අතින් අල්ලගෙන හිනා වෙවී කතා කරනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(එයා ඒ කෙල්ලගේ අතින් අල්ලගෙන හිනා වෙවී කතා කරනවා.තව කෙල්ලෙක් අනිත් පැත්තෙ තියාගෙන)

"මේ ඔයාමද ..."(හුස්ම ටික හයියෙන් පල්ලෙහාට දාන ගමන් කියාගන්නවා.)

"එයා හරි වෙනස්.එයා කොහොමද මම නැතුව ඉන්නෙ."😑😑

"ශාන් එකපාරට ඊබෝ ඉන්න පැත්ත ඉහා බලනවත් එක්කම යීබෝ එතන තිබ්බ බිත්තියට මුවා වෙනවා."

(ශාන් කෙල්ලන්ගෙ උරහිසට අත දාගෙන හිනා වෙන විදිහ යීබෝ දුකෙන් බලන් ඉන්නවා.😭😭)

😭😭)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
HORSE RIDER (Yizhan)Where stories live. Discover now