Chapter 16 ❤️

248 59 46
                                    

ලීසා ශාන් බෝට කිව්ව එක අහන් ඉඳලා.....

"මස්සිනේ අද උඹ ඉවරයි....මං අද යීනාගේ ගෙදර ඉන්නෙ රෑට ඔයාලා ඕක බේරුමක් කර ගන්නකෝ හිමීට...බායි...ඈ..පරිස්සමෙන්...."

ලීසා බය වෙලා ඉන්න බෝගෙ මූණ දැකලා එහෙම කිව්වෙ තවත් බය කරවන්නයි...😂😂

"ආහ්...මං බය නෑ...බය කියන්නෙ හෙල වෙන මනස...මං යනවා...."

බෝ එහෙම කිව්වට එයාට හොඳටම දාඩිය දාලාත් එක්ක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බෝ එහෙම කිව්වට එයාට හොඳටම දාඩිය දාලාත් එක්ක...

"හප්පේ...අද නම් මං ඉවරයි වගේ තමා....අයියෝ...මාව හම ගහයි ද....එයාට විහිලුවක් වත් තේරෙන්නෙ නෑනේ....නැට්ට පිටින් අලි මැරෙන්න ආය...ඕක මොකක්ද...අනේ...දෙයියොම මේවා බලා ගන්න ඕන..."😨😨

බෝ කාර් එක ළඟට යන ගමන් කියව කියව යනවා....😥😥

බෝ කාර් එකට නැගලා ශාන්ගේ සීට් බෙල්ට් එක දාන්න හදද්දි ශාන් ඒකට ඉඩ දෙන්නෙ නැතුව තනියම ඒක දාගත්තා....

"අම්මෝ...හාවාගේ ගෑස්..."🙄🙄

බෝ එහෙම කියලා ඇහි බැමි දෙක නටවලා පැත්තට හිනා උනේ වෙන කරන්න දෙයක් නැති කමට....😂

ශාන් කිසි කතාවක් නෑ හොඳටම තරහා ගිහින් ඉන්නෙ....

යීබො ශාන්ගේ කම්මුලෙන් අත තියලා එයාගේ පැත්තට ශාන්ගේ මූණ හරව ගන්නවා...🤗

"අත අරිනවා...මාව අල්ලන්න එපා..."😡😡

"😡😡

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
HORSE RIDER (Yizhan)Where stories live. Discover now