Chapter 8❤️

262 69 13
                                    


"ඈ...මේ මගේ ෆොටෝනෙ."

"කොහොමද මගෙ ෆොටෝ මෙයාගේ ෆෝන් එකේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"කොහොමද මගෙ ෆොටෝ මෙයාගේ ෆෝන් එකේ.ඊයෙ ගත්තු ඒවානේ..කොයි වෙලාවෙද යීබො මේවා ගත්තෙ..ආශ්...මං මොන ලෝකෙද හිටියෙ මේවා ගන්නකම්...බලන්නකෝ මගේ හැන්ඩ්සම් කම...කොහොම බැලුවත් ලස්සනයි...මං හිතුවෙ කෙල්ලො විතරයි මට කැමති කියලා...ඒත් මෙයත් මට කැමතිද කොහෙද...කතා කරද්දි පොඩ්ඩක් ආඩම්බරෙන් ඉන්න ඕන..."

ශාන් යීබොගෙ ෆෝන් එකෙන් එයාගෙ ෆොටෝ බල බල එහෙම හිතනවා..

ශාන් යීබොගෙ ෆෝන් එකෙන් එයාගෙ ෆොටෝ බල බල එහෙම හිතනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අම්මෝ ෆොටෝ ගොඩක් තියනවා..."

ශාන් තනියෙන් කියව කියව ඉද්දි බෝ ලාවට ඇස් ඇරලා බලනවා...ශාන් එයාගේ ෆෝන් එකෙන් මොනාද හිනා වෙවී බලනවා පේනවා...යීබෝ ඇස් දෙකත් ලොකු කරගෙන ඉක්මනට නැගිටිනවා..

"මොකද ඔයා ඔය කරන්නෙ..මගේ ෆෝන් එක කාගෙන් අහලද ගත්තෙ..ආහ්..."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
HORSE RIDER (Yizhan)Where stories live. Discover now