Chapter 15❤️

192 59 43
                                    

පාර්ටි එකේ....🎈

"ඒ යීබො...."

"ඇයි....."

"මං පොඩ්ඩක් අරහෙට ගිහින් එන්නම්...ඔයා ඔහොම ඉන්න..."

"හරි...පරිස්සමෙන් යන්න..."

"හ්ම්...."

ශාන් අමාරුවෙන් ඇවිදගෙන යනනේ යීනා ඉන්න තැනට....යීබො එක දැකලා ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉන්නවා...

"ආහ්...ඔච්චර අමාරුවෙන් යීනා ලඟට ද ගියේ....වෙන වෙලාවට බලන්න එපෑ....තියන අමාරුව...."

යීබො තරහෙන් එහෙම කිව්වෙ වෙන මුකුත් හින්දා නෙවේ ඊරිසියාව හින්දා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

යීබො තරහෙන් එහෙම කිව්වෙ වෙන මුකුත් හින්දා නෙවේ ඊරිසියාව හින්දා...😂😂

"ආහ්..යීනා...."

"අනේ...ශාන් ඔයා ආවද..."

යීනා එහෙම කියලා හිනාවෙලා ශාන්ව බදාගත්තා....

යීබො ඒක බලන ගමන් කිටි කිටි ගාලා දත් මිටි කන්නේ හෙනම කේන්තියෙන්....😡😡

ඒ වෙලාවෙ පාර්ටි එකේ හිටපු කෙල්ලෙක් ඇවිත්.....

"ඒ...හායි...කොහොමද...මං යොන්හා..."

"ඉතින් මට දැන් මොකක්ද කරන්න කියන්නේ...මට මොකද ඔයා යොන්හා උනත් කවුරු උනත්...."

යීබොගෙ හිතේ ශාන් ගැන තිබ්බ තරහට නිකම්ම එහෙම කියවුනා....

"ආහ්...මං යීබො...."

"ඔයා එනවද මාත් එක්ක ඩාන්ස් කරන්න...."

"මට බෑ...මන් දන්නෙ නෑ...."

"අනේ...එන්නකො...."

"මට බෑ කිව්වනේ....මං දන්නෙ නෑ ඩාන්ස් කරන්න...."

යීබොට ඩාන්ස් කරන්න පුලුවන් උනත් එහෙම කිව්වෙ එයාගේ තියන අලි ඔලුව නිසයි....😂😂

ශාන් තාමත් යීනා එක්ක බර කතාවක...

"ඔච්චර කතා කරන්නෙ මොන මඟුලක් ද දන්නෙ නෑ...විකාර.."

HORSE RIDER (Yizhan)Donde viven las historias. Descúbrelo ahora