❤️Author note❤

20 11 13
                                    

හෙහේ..මන් කවි ලියන්න දන්නෑ යකෝව්.. ලැජ්ජවෙ බෑ.. දන්නවා ඒවා කැතයි කියලා.. ඒත් ලියන්න හිතුනා..ඉක්මනට ලිව්ව නිසා තවත් කැත ඇති...😉
ඒකට සමාවෙන්න...😭💔
අඩුම කතාව තේරුනාද දන්නෙත් නැ...

ඔයාලා මේකට කැමතිදනැද්ද දන්නෙ නැ.. මේක වෙනස්නෙ.. කොහොම හරො ඔයාලට හිතෙන දෙ කියන් යන්නකො..😉😉

මට මෙහෙම එකක් ලියම්න කිසිම හිතක් තිබ්බෙ නැ..මගෙ නම්කි බබා කිව්ව නිසා ලිව්වෙ... KimJongDani ලවුයු... ❤️❤️❤️🌼🌼🌼

මොනා හරි කියාගෙන යන්න අදහසක්... 😐
අවුල් වගේ ඇති.. ගැලපෙන්නැති තැන් ඇති එව්වට සමාවෙන්න..😭❤️

බායි..
බනියනි...❤️🌼

Our Story Where stories live. Discover now