❤️හැගුම්❤️

15 8 2
                                    

හැගුම් විහගුන් මෙන්
බෑ කරනු යටපත්
කරන තරමට, පිටට
එයි නැවත පියබන්

ඔබ මට ඉරක්
බෑ මට බබලන්න
නොමැතිව ඔබේ එලියක්
කොපමන තරු හිටියත්
ඔබ නැතිව නෑ වටිනාකමක්

ඔබ මට මහමෙරක්
ආසයි පවසන්න
මාගේ හිතේ ඇති පෙම
අරන් වරුවක්

හැගීම් හරියට විහගුන් වගෙ. යටපත් කරන් ඉන්න බැ.. කොතරම් යටපත් කරන්න හැදුවත් නැවත පියබා එයි ඉක්මනින්... ඔබ මට ඉරක් වගෙ..ඔබේ සද මායි.. ඔබ නැතිව බැ හිනැහෙන්න මට එක මොහොතක් මගේ ජීවිතේ...❤️

Vimu_Park_ViVi

Our Story Where stories live. Discover now