❤️පුතු❤️

11 8 2
                                    

සොදුරු කාලය
ඔබ සමග මම
ඔබේ තුරුලේ
හිනැහෙමින්

හිරුට සදුසේ
මුලු ජීවිතයම
ඔබ බෙදාගත්තේ
ආදරෙන්

ඔබේ නමින්
පුන්චි පුතු කුස දරන්
ආදරෙන්
හිනෙහෙමි අප
පැතුම් සාගරයක ගිලී

ඔබත් සමග සොදුරු යුග දිවියක. ඔබේත් මගේත් බිලිදාව මගේ කුසේ හොවයි.. ඔබේ ආදරය කැටි කරමින්.. හිනැහෙමින්, සතුටින්, ආදරෙන්.. සිතුම් පැතුම් රැසක් අතරින්...❤️

Vimu_Park_ViVi

Our Story Where stories live. Discover now