❤️මාවත ❤️

71 15 19
                                    

හමූවුනා අප දෑස් එකිනෙක
නීල තන පත් මාවතේ
අපේ ඇස් තුල අපව දැක්කා
එදින අප හමුවු දිනේ

මමත් නොදනී
කෙසේදැයි හද
ඔබේ හද හා යාවුනේ
දෑත් පටලා අපි අපේ වූවා
නීල තන පත් මාවතේ...

ඒ සොදුරු දිනයේ ඔබත් මමත් එකම සුන්දර මාවතකද හමූවුනා... ඔබ මගේ ඇස් හමු උ මොහොත අප අපට උරුම බව තේරුන් කලා.. ඒ සුන්දර මාවතේ එදින අප හිත් එක් උනා.. දෑගිලි පටලා සිනා වෙමින් තන පත් මාවතෙ ඇවිද ගියා...❤️

Vimu_Park_ViVi

Our Story Where stories live. Discover now