💔නික්ම යාම💔

13 9 4
                                    

කදුලු කැට
කොපුලත සිබී මගෙ
ඉරුනු හදවත
වේදනා දෙයි

සිදුරු වී
හදවත මගේ
ඔබ කෙලෙසදෝ
මාහට මෙලෙස කලේ

මගේ පමනයි යැයි
සිතා සිටි ඔබෙ ආදරය
ඇයි මාගෙ නොවුනේ
හිත හඩයි

වැටහුනා
නෑ තේරුනා
ඔබෙ සතුට
මා ලග නොව ඇය ලගයි

කුස දරන ඔබේ දරුවා
සමගින්
නික්ම යමි මම ඔබ ලගින්
නැවත කවදා හෝ
හමු නොවන ලෙසින්

විශ්වාසයෙන් පිරුනු හිතට ඇනුනු උලක්.. හිත රිදවනවා මතක් කරමින් අපි කරපු ආදරය..මම කරපු ආදරය..ඔබත් මා හට එසේම ආදරය කරා නම්........
ඔබේ සතුට වෙනුවෙන් අද මා යනවා ඔබෙන් දුරකට. පතමින් ඔබේ සතුට හිත පතුලෙන්........❤️

Vimu_Park_ViVi

Our Story Where stories live. Discover now