❤️ආලය❤️

52 13 7
                                    

ඔබේ උනුහුම
අද මගේ ලග
නිමක් නැ ඔබගේ කතා

නොසිතු ලෙස
හමුවුවත් ඔබ
දැන් මගේ ජීවිතයම වෙලා

දෑත් අල්ලා
තබන පියවරෙත්
ඔබේ මගේ ආදරෙ ලියවී

ඔබට මා මෙන්
මටද ඔබ හා
සදාකාලික ආදරේකට ආරාධනා

ආදරයෙන් ඔබ හා හිනැහෙමින් ඔබේ තුරුලේ වෙලී කාලය ගතකලා.. හීනෙකින්වත් නොසිතුවත් අප හදවත් අපගේම වී.. දෑත් පටලා මාවත දිගේ චාටු බස් කියමින් හිනැහුන මෙහොතක් ගානෙ වෙලා අපේ ආදරේ තවත් ශක්තිමත්.. සදාකාලිකවම අප අපෙගෙ වෙයි... ඔබට මාත් මට ඔබත් ලෙස...❤️

Vimu_Park_ViVi

Our Story Where stories live. Discover now