❤️විවාහය❤️

8 7 0
                                    

මසක් ගතවී
පැමිනිලා
ඒ දිනය
මා ඔබ හා එක්වන
ඒ මොහොත

දහක් සෙනගක් මැද
අතිනත ගෙන
එකිනෙකා දෙස බලා
හිනැහුනු අපූරුව

ජීවිතයම එකට ඉන්නට
අපි අපේ වෙන්නට කාලය
දහක් ආශිර්වාද මැද
අපි අපේ උන ඒ ලස්සන

අප අපගේ අත ගන්න දිනය උදාවී... දහසක් පැතුම් එක්ක අපෙ ආදරේ මතකයන් අතරින් අපේ යුග දිවියට පිය නගන ඒ සොදුරු මොහොත... දහක් ජනයාගෙ ආශිර්වාදයෙන් අපි අපේ උනු ඒ දිනය කෙතරම් ලස්සනද..❤️

Vimu_Park_ViVi

Our Story Onde histórias criam vida. Descubra agora