A little speech about the inspiration

95 24 63
                                    

හෝලා හැමෝටම!

කොහොමද සැපසනීප?

හාවා ඉන්දැද්දී පඳුර වටේ තලන්නෙ මක්කටෙයි... අපි එමු මාතෘකාවට... :")

මේ කතාව ලියන්න මම පෙළඹුණේ KimMinJia2 අක්කගේ මිනාශි කතාවේ කොටසක් නිසා... මම ඒ කොටස යටින් උපුටලා දක්වන්නම්... Screenshot එකකුත් එක්කම...

"කවදාවත් තනියම ඉන්න මනුස්සයෙක්ට හුගක් ලන්වෙන්න එපා..

ඔයාට ඒක පුංචි දෙයක් වෙන්න පුලුවන්..

ඒත් ඒ කෙනාට ජීවිතේම ඒක වෙන්නත් පුලුවන්...

ඇයි ඒ??

සමහරවිට එයා ලෝකෙන් ඈත් වෙලා ඉන්නේ ලොකු හේතුවකට වෙන්න ඇති...

ඒ වගේ හිතකට ලොකු ආදරයක් අවශයයි..

ඒ වගේ ආදරයක් දෙන්න බැරිනම්, ලගින් ඉන්න බැරිනම් එයාට ලන් වෙන්න එපා...

එයාට එයාගේ තනිකමේ ජීවත් වෙන්න දෙන්න...

අඩු ගානේ එයා ජීවත් වෙයි....

එහෙම බැරිවුනොත්??

මනුස්ස ජීවිතේකට වටිනාකමක් දෙන්න පුලුවන්ද..."

උපුටා ගැනීම: මිනාශි by KimMinJia2
(Comment section එකේ ලින්ක් එක තියෙනවා...)

ඒ වගේම මේ කතාව ලියන්න මම මිනා අක්කගෙන් අවසර ගත්තා

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

ඒ වගේම මේ කතාව ලියන්න මම මිනා අක්කගෙන් අවසර ගත්තා.

ඒ වගේම මේ කතාව ලියන්න මම මිනා අක්කගෙන් අවසර ගත්තා

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.


° ° °

ඒ විදියට අවසර අරගෙන මම ලියපු කතාවෙන් ඔයාලාට කියන්න උත්සාහ කළේ එකම එක දෙයයි...

තනියම ඉන්න කෙනෙකුට ළං වුණොත් කිසිම වෙලාවක, මොන ප්‍රශ්නෙ ආවත්, වැරදීමකින්වත් එයාව අතාරින්න එපා!
ඔයාට එහෙම කරන්න බැරි නම්, තනියම ඉන්න කෙනෙකුට ළං වෙන්න එපා... කවදාකවත්ම!

° ° °

මේ කතාව ලියන අතර මම මගෙන්ම අහගත්ත ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒවාට මමම උත්තර කල්පනා කළා. ඒත් ඔයාලා ඒ ගැන හිතන දේත් කියාගෙන යන්න කියලා මම ඔයාලාගෙන් ඉල්ලා හිටින්න කැමතියි.


Q - මේ සමාජේ ඇතුලේ නීනා වගේ අය මොන තරම් නම් ඇතිද?

A - අනන්තවත් ඉන්නවා. තනිකම එක්ක ජීවත් වෙලා පුරුදු, පිටින් සීතල ගති පෙන්නගෙන ඉන්න, ඒ වුණත් යටපත් හරිම උණුසුම්, සංවේදී හදවතක් තියෙන, හිත යටින් ආදරේ හොයන අය අනන්තවත් ඉන්නවා.


Q - ඒ වගේම මේ විදියට ඛේදවාචකයකින් අවසාන වුණ කතා මොන තරම් ඇතිද?

A - හරිහැටි තේරුම් ගැනීමක් නැති කොට හැම කතාවක්ම ඛේදවාචකයකින් තමයි අවසන් වෙන්නෙ.


Q - වැරදි වටහා ගැනීම් නිසා මොන තරම් අවුල් ජාලා ඇති වෙන්න ඇතිද?

A - වැරදි වටහා ගැනීමක් කියන්නෙම අවුල් ජාලාවක ආරම්භයක්.

° ° °

දැන් වෙලාව පාන්දර 02:57යි. උදේ හතට ක්ලාස් තියාගෙන මේක ටයිප් කරන්න තරම් මට පිස්සුද?

ඔව්! මං මේකෙන් කියන්න උත්සාහ කරපු දේ කියන්න මට තිබුණ දැවෙන වුවමනාවට පිස්සුවක් කියලත් කියන්න පුළුවන්!

ඉතින්, මේක ලියලා ඒ පිස්සුව හොඳ කර ගනිමින්ම මං සමුගන්නවා.

සමුගන්නා මොහොතේදී ප්‍රාර්ථනය සුවදායී වූ දිනයක ඇරඹුමක්...
ආයුබෝවන්!

~ පොත් කන එලී

Hurts like hellNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ