Q & A (Answers)

186 36 84
                                    

මම නෙවෙයි උත්තර දෙන්නේ... අදාළ අය උත්තර දෙයි. ඒත් ලිඛිත භාෂාවෙන් ටිකක් අමාරුයි වගේ උත්තර දෙන්න. ඒ හින්දා නෝර්මල් විදිහට කතා කරමු ආ...


නම්ජූන්-

Q-අන්තිමට කැඩුවෙ මොකක්ත?

- එදා බැබිලෝනියාවෙ එල්ලෙන උයනෙ තිබුණ රත්තරන් ඇපල් ගහක හැඩ බලන්න ගිහින් අත්තක් එක්කම ඇපල් ගෙඩියකුත් කැඩුණා හැබැයි. කාටවත් කියන්න එපා. දන්නවනේ, මම ප්‍රීටර් හරිද?

Q-අස්සයා මට දෙන්න බැරිද?

- බෑහ්!



සොක්ජින්-

Q-ලොක්කයියේ මගෙ අයියා වෙනවද?

- මෙහෙමයි නංගි, ඔයා පොසයිඩන්ගෙ දුවෙක්නම් කිසි ප්‍රශ්නයක් නැතුවම මම ඔයාගෙ අයියා තමයි. ඒත්. මම ඔයාගෙ කවුරු වුණත් I'm Worldwide Handsome Jin. You know?

Q-ඔයායි ජූනගෙයි අන්තිම රන්ඩුව මොකක්ත?

- ඒ එදා... පස්සේ කියන්නම් 



යූන්ගි-

Q-ඔයාට පූෂ් බාසාව බෑත?

- *in a savage voice* එතකොට ඔයාට මල් භාෂාව පුළුවන්ද?  

Q-මට ඒරීස් හම්බෙන්න ඔිනා

- *අත් දෙකත් බැඳගන්න ගමන්* ඉතින් හම්බෙන්න. මට වැඩක් නෑ ඒවගෙන්.



හෝසොක්-

Q-ජුනාගෙ අස්පයා එක්ක තරහා හිතිලා නැද්ද?

- ඒ අස්පයා ගැන කතා කරන්න එපා. ඔයිට වඩා හොඳ අස්පයො ඉන්නවා අපේ සූර්ය ලෝකෙ. ඔයාටත් ඔිනෙද?

Q-ඉර එළියෙන් චුට්ටක් දෙන්න බෑද?

- දෙන්න පුළුවන්නම් ඇත්තමයි දෙනවා.



ජිමින්-

Q-ඇත්තටම තාත්තට වෛර කරනවද නැත්තන් එහෙම නැද්ද?

- ඔයාටම පේනවනෙ මම කොච්චර තාත්තව අමතක කරන්න හැදුවත් මට එහෙම කරන්න බෑ කියලා. මොකද ඒ මගෙ තාත්තා නිසා...

Either Curse Or Bless?║ᵇᵗˢ ᶠᵃⁿᶠⁱᶜᵗⁱᵒⁿ (ᶠᵃⁿᵗᵃˢʸ)║On viuen les histories. Descobreix ara