" ආහ්... ඇයි ... ඒක ලස්සනයි නේ.... "

" පුහ්... ආනී... ඒකෙන් අපි ගොඩක් දුරයි වගේ... ඒත් මට ඕනි ඔයාගේ ලගින් ඉන්න...
කෙල්ලගේ කම්මුල් රත්වෙනකන් ඒ හිනාව එයාට දැනුනා....

" එහෙනම්.... මම ටේ කියන්නද... ඔයා කැමති විදිය නේ... "
කෙල්ලත් හිනාවෙද්දි ටේහ්‍යුන් ගේ ඇස් දිලිසුනේ ඒ දැනුන හැගීම නිසා....

" හ්ම්ම්.... මම කැමතියි ඒකට.... "
කෙල්ලගේ ඇස් අතර මාරුවෙන් මාරුවට කොල්ලගේ ඇස් යද්දි කෙල්ල දැගලුවේ එතනින් බහින්න....

" අනේ ඉතින්... මට බහින්න ඕනි දැන්... "

" අන්ද්වේ ... "
කොල්ලා ආයෙත් කෙල්ලව තවත් පස්සට කරලා ඉන්දෙව්වා....
" ඒක කියන්නකෝ.. යුන්.... "

කෙල්ල තොලත් හපාගන කොල්ලගේ ඇස් වලින් ගැලවෙන්න උත්සාහ කරන ගමන්...
" අනේ .... මම පස්සේ කියන්නම්.. බහින්න දෙන්නකෝ.. "

කොල්ලා මේසෙට තියපු කෙල්ලගේ අත උඩින්ම එයාගේ අත තියාගත්තා ... කෙල්ලට හෙලවෙන්න වත් බෑ....
" ආනී... මට අහන්න ඕනි... අනේ...ම්ම්.. "

" ඔයත් එක්ක බෑ නේ ඉතින්... අර තේකත් නිවෙනවා.... "
කොල්ලට ඒ පාර නම් ටිකක් තරහා ගියා....

" ආයිශ් තේක මම බොන්නම්... ඔයා කියන්නකෝ... "
කෙල්ලට රවලා කියද්දි කෙල්ල ඇස් බෝල කරන් ආයෙම බිම බලාගත්තා...

" අනේ... ටේහ්‍යුන් ශී ... මට බහින්න ඕනි... "

" ම්ම්හූ.. ඔයා ඒක කියනකන් අද බහින්න දෙන්නේ නෑ මම... "
තවත් ටිකක් කෙල්ලගේ ලගට ඇවිත් එයා ඒ ඇස්දිහා බලාගන හිටියා...

" ටෙ ටේ.... "
කෙල්ල ගොත ගගහා ඒ ඇස් දිහා බලාගන මුමුණනද්දි කොල්ලාගේ මූණ ලොකු හිනාවකින් පිරුනා...

" ක්යොප්තා ... "
කෙල්ලගේ කම්මුලක් මිරිකලා කොල්ලා තේකෙන් උගුරකුත් බිව්වේ කෙල්ලව බිමට බස්සන්නේ නැතුව...

" අපි මෙයාට දාන නම මොකක්ද යුන්... ? "
කෙල්ලගේ බඩට අතකුත් තියලා කොල්ලා අහද්දි කෙල්ලගේ එක අතකුත් ඒ අතට උඩින් තියවුනා...

" අයියෝ ටේහ්‍යුන් ශී ... අහ්... මේ ටේ... හී... "
කෙල්ල දත් ටිකත් පෙන්නලා හිනා උනේ කොල්ලා කට උල් කරන් එයා එක්ක හිනා වෙද්දි...
" අපි දන්නේ නෑ නේ එයා කෙල්ලෙක්ද කොල්ලෙක් ද කියලා... ම්ම්... අපි ස්කෑන් කලාම නමක් හිතමු.. "

DUΛL⏳ ( Completed )Where stories live. Discover now