-: Teaser :-
Kim Taehyung Special Birthday Gift
ඔන්න මගේ රීඩර්ස්ලට ඔයාලගෙ කොටි පැටියගෙ birthday එක
වෙනුවෙන් අලුතින් ff එක්ක දෙන්න හදන්නේ මේකත් ඉතින් mafia තමයි Main Lead......
🚫Kim Taehyung🚫
වරදවා වටහාගැනීමක් මත හමු වන තරුණියක් සමග
Underworld king TATAට ඇතිවන්නේ කිනම් ආකාරයේ බැදීමක්ද? ඇය කවුරුන්ද?
කාලය හරහා නැවත ගමන්කොට මේ සියල්ලම නැවත සකස් කල හැකි නම් ඔවුන් හමුනොවන්නට හැකියාවක් නොතිබුනානම් ඔවුන්ගේ අනාගතය කෙසේ ලියවෙන්නට පිළිවන්ද?
-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-
-=-=BAD LOVE=-=-
Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.
ත.. ත..මුසෙ කවුද ඇයි මට මෙහෙම කරන්නේ මා.. මා..ව අතාරින්න කරුණාකරල මන් කියන දෙ ඇහෙනවද එ..එන්න එපා ලගට මාව අතා..........රිනවා.. 😭😭😭
තමුන්ව අතාරින්න 😂😂කොහොමද මන් එහෙම කරන්නේ තමුසෙ වගේ පුංචි කෙල්ලෙක් ඒත් කරන්නේ නම් පුංචි වැඩ නෙවෙයි නේද 😂😂දැන් ඉතින් අන්තිම කැමැත්ත ලෑස්ති කරගන්නවා තව වැඩි වෙලාවක් නෑ උබට.............
-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-
Ff will begin on 30th of December
Slow updates
Short story
Mafia
🔞 episodes
This is hard stan ff so if you don't know what hard stan mean then plz don't read it risk on your own this is only for the types of Army who love or obsessed or reading sexy hot things of BTS
Also I wish you all Merry Christmas 🎄
May your holy wishes be heard by god and your life be full of his divine blessings.. May the spirit of Xmas infuse your life and that of your family members with hope, positive and joy
Merry Christmas and Happy New Year🍒
___Park Seokdil___🍒🍁
VOCÊ ESTÁ LENDO
____BL🔴🔴D____(on hold )
Fanficඇයි එහෙම කියන්නේ? සශී අහිංසක විදියට ජන්කුක්ගෙන් අහන්න උනේ ජන්කුක්ගෙ හදවත වේගෙන් ගැහෙන්න ගන්නකොට ආපස්සට හැරිලා කෙල්ලගේ කන් පෙත්තකට ලං වෙලා ජන්කුක් කියුවේ සශී කොහොමවටවත් බලාපොරොත්තු උන දෙයක් නෙවේ මොකද ඔයා මගේ හින්ද සශී කිසිම දෙයක් හිතාගන්න බැරුව ඉන්නක...
