Special Note

391 102 18
                                    

The haiku is a Japanese poetic form that consists of three lines, with five syllables in the first line, seven in the second, and five in the third. The haiku developed from the hokku, the opening three lines of a longer poem known as a tanka.

ඉංග්‍රීසියෙන් පරිවර්තනය කළ-හයිකු යනු ජපානයෙන් පැමිණි කෙටි කාව්‍ය වර්ගයකි. සාම්ප්‍රදායික ජපන් හයිකු යනු 5, 7, 5 රටාවකින් සහ කිගෝ හෝ සෘතුමය සඳහනකින්, 17 මත කිරේජි හෝ "කපන වචනය" අඩංගු වාක්‍ය ඛණ්ඩ තුනකින් සමන්විත වේ. මෙම රීතිවලට අනුගත නොවන සමාන කවි සාමාන්‍යයෙන් senryū ලෙස වර්ග කෙරේ.

-Copied from Google

මේකේ කියන විදිහට නම් හයිකු කවියක පළමු පේළියේ වචන පහක්, දෙවන පේළියේ වචන හතක් සහ තුන්වන පේළියේ වචන පහක් වශයෙන් පේළි තුනක් තියෙනවා...

ඇපොලොයි ජිමිනුයි කොච්චර හොඳට හයිකු ගැන දන්නවද කියන්නේ ඒ කවිවල එලිසමයක් තිබුණට ගැලපෙන වචන ප්‍රමාණය නැතුව තමයි එයාලා කියන්නේ... අනිත් අතට හයිකු කියන්නේ ව්‍යංගාර්ථ දෙන විදිහට ලියන කවි වර්ගයක්. මං හරියටම දන්නේ නම් නෑ ඉතින්. පර්සි ජැක්සන් සහ ටයිටන්ගේ ශාපය පොතේ තැනක ඇපොලෝ හයිකු කවි කියනවා. ඒක මතක් වුණ නිසා ලිව්වේ...

 ඒක මතක් වුණ නිසා ලිව්වේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

😂😂😭😂💥

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


😂😂😭😂💥

තාම හයිකු ගැන චැප්ටරේ ඉවර නෑ. එතකන් වැඩිය ඒ ගැන හිතන්න එපා😊

ඔලිම්පියානු zoom මීටීමක් ║ ᵇᵗˢ ˣ ᵒˡʸᵐᵖⁱᵃⁿˢ ✔︎Where stories live. Discover now