හා... හා..... good luck හොදේ .. ජ්ංකුක් එහෙම කියන ගමන් ජිමින් ගෙ උරහිසට තට්ටුවක් දාලා.. එතනින් ගියා.. ජැක්සනුත් ජ්ංකුක්ගෙ පස්සෙන් ජිමින්ට අත වනා ගෙන ගියා..

ටේ පාර පැනලා ජිමින් ලගට අවා...

Minne ... මේ.. මොකද අර ගොල්ලො යන්නෙ...

ආ..... මේ..... වැඩක් මොනාද තියෙනවා කිව්වා... ඒකයි...

ආ..... මේ පැත්තෙන් මොකො.. මෙච්චර හවස වෙලා...

අද dance practice  තිබ්බා ඒක ඉවර වෙලා එන ගමන් හිටියේ...

හොදයි හොදයි.. අපි යං ...

ටේ එහෙම කියන ගමන් ජිමින් ගෙ අත අල්ල ගෙන ඉස්සරහින් ඇවිදගෙන ගියා...

ජිමිනුත් ටේ ගෙ අත  හයියෙන් අල්ල ගෙත්තේ හරියට එයා දැන් අත අතෑරියොත් ටේ ගෙ අත ගැලවිලා බිමට වැටෙයි වගේ...

දෙන්නෙ ටික ටික ඉස්සරහට ඇවිදගෙන ගියා ඒ එක්ක්ම ජිමින් ටේ ට කතා කලා..

ටේ........

හ්ම්ම්ම්........

ඔයා හරි හොදයි....

ජිමින් එහෙම්ම ටේ ගෙ මූන දිහා බැලුවා

ටේත් ඇස් දෙක ලොකු කරන් ජිමින් දිහා බැලුවෙ මොකද්ද මේ එක පාරටම ජිමින්ට උනේ කියලා හිතා ගන්න බැරුව .. ඒ එක්කම ටේ දැක්ක එතන තිබුන අයිස් ක්‍රීම් වෑන් එකක්...

ආ....... ජිමින් එක පාර කිව්ව නම් ඉවර නේ.. දැන් අයිස් ක්‍රීම් ඕන වෙලාද?

අනේ... නෑ ටේ මට ඕන අයිස් ක්‍රීම් එකක් නෑ..මෙතන..

ජිමින් එහෙම්ම මූන් ඇබුල් කරගෙන අත්දෙක බැදගෙන එහාපැත්ත බලාගත්තා...

හයියෝ... කේන්ති ගන්න එපා.. එහෙනම් මොකද මේ එක පාරට ඔය ප්‍රශ්න...

නිකන්.. ටේ මම දෙයක් අහන්නද?..

කොහොමත් මගෙන් එකෙ එකෙ දේවල් අහ අහනේ හිටියේ අහන්න..

ටේ හිනා වෙන ගමන් ජිමින්ට කිව්වා.ටේ හුගක් කැමති ජිමින් එක්ක මේ විදිහට කතා කරන්න. ජිමින් මේ එක එක මෝඩ ප්‍රශ්න අහන එකට ටේ හරිම කැමති ටේට ඒ වෙලාවට ජිමින්ව පෙනුනේ හරියට හුරතල් පොඩි ලමයෙක් වගේ..

 i was always yours 💞Where stories live. Discover now