ධාත්ත්‍රී💜

143 37 9
                                    


Hii Guys..,

Welcome back to my C H A N N E L,

ඔන්න මන් අදත් සුපුරුදු පරිදි ' Watty Funny ' වැඩසටහනත් අරගෙන ඔයාලව බලන්න ආවා. අද අපිත් එක්ක අපේ එකතු වෙන්න බලන් ඉන්නේ ඔයාලා හැමෝම ආදරේ කරන තවත් author කෙනෙක්💕💕 . ඒ තමයි අපේ Min_SeokArMY00  අක්කි.💌

ඉතීම් කලින් වගේම අපි දෙන ප්‍රශ්න විස්සට අපේ ක්වින් ගෙන් අපිට ලැබෙන උත්තර මොනාද කියලා අපි බලමු.😗😗

Let's go...


1) ඔයාට බැට්මෑන් හරි රොබින් හුඩ් හරි වෙන්න වරමක් දුන්නොත් ඔයා තෝර ගන්නේ කාවද?ඒ ඇයි?

දෙන්නවම තෝර ගන්නෙ නෑ. මම පෞද්ගලිකව කැමති නැහැ.🙄🙄

2) ඔයා වැඩියෙන්ම ආස කරන සංගීත කණ්ඩායම හෝ කලාකරුවා කවුද?එකට හේතුව?

BTS ජීවිතෙ මොනව උනත් 'don't care' mind එකේ ඉන්න මට පුරුදු කළා.😏

3) ඔයාගේ පෞද්ගලික ජීවිතයේ සිදු වූ වඩාත්ම කම්පන සහගත අත්දැකීම කුමක්ද?

ම්ම්ම්ම් එහෙම ගොඩක් ලොකුවට දැනිච්ච දේවල් නෑ.ඒත් 19 econ පේපර් එකේ මගෙ අතින් ලොකු මිස්ටේක් එකක් උනා. එදා නම් අනිත් sub ලියන්නත් බෑ කියන තැනටම වැටුන.ඒත් ඒක හොද විදිහට වෙලා තිබ්බ. 😨😨😀😁

4) ඔයා නිවාඩුවක් ගත කරන්න යනවනම්,ඔයා අනිවාරෙන්ම රැගෙන යන්නේ මොනවද?

ම්ම්ම්ම් bluetooth speaker එක

 පොතක්

 එක පුද්ගලයෙක් 

 මිකී , ටෙඩී (බව්වයි පූසයි)

5) මම දැන් ඇවිල්ලා ඔයාගේ ගෙදර ශිතකරණේ ඇරලා බැලුවොත් ,මට වැඩියෙන්ම දකින්න හම්බෙන්නේ මොනවද?

 cool වතුරබෝතල්  

6) කවදාහරි ඔයාගේ අනාගත බෑනාට හරි ලේලිට හරි කියන්න ඕනේ කියලා ඔයා හිතන් ඉන්න දේවල් වාක්‍ය 3කින් කියන්න.

හිතල නෑ.

7) හොලිවුඩය ඔයාගේ ජීවිතය ගැන කවදාහරි දවසක ෆිල්ම් එකක් කලොත්,එකේ ඔයාගේ චරිතයට වඩාත් සුදුසුයි කියලා හිතන්නේ කවුද?

WATTY FUNNY....Where stories live. Discover now