Innocent sunflower ..🌻🌻🌻

310 70 110
                                    

Hii Guys,

අලුත්ම අලුත් දවසක ලස්සනම ලස්සන වැඩක් එක්ක තමයි අපි අද එකතු වෙලා ඉන්නේ.ඉතීම් අද අපි අපේ ' Watty Funny ' වැඩසටහනත් එක්ක එකතු වෙන්න කියලා මංගල ආරාදනාව කළේ  Ledge_D අක්කට.😋😋

ඉතීම් අපි අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ අමුත්තාගෙන් ප්‍රශ්න විස්සක් විතර අහනවා😁😁.ඉතීම් බලමුකෝ දෙව් අක්කා මේවට දෙන උත්තර මොනාද කියලා..



1) ඔයාට බැට්මෑන් හරි රොබින් හුඩ් හරි වෙන්න වරමක් දුන්නොත් ඔයා තෝර ගන්නේ කාවද?ඒ ඇයි? 

 රොබින් හුඩ්.. බුහාහා.. ගහෙන් ගහට පැන පැන යන්න... තව එයාගේ ඇදුම් එහෙම පට්ට ගති... කැලේ ඉන්නත් පුළුවන්. මැරියන් වගේ ලස්සන කෙල්ලෙක් බදින්නත් පුළුවන්. 😅😅

2) ඔයා වැඩියෙන්ම ආස කරන සංගීත කණ්ඩායම හෝ කලාකරුවා කවුද?එකට හේතුව? 

BTS - 😝 දැන් යම් යම් හේතු නිසා ෆැන්ඩම් එකින් නම් ඈත් වෙලා ඉන්නේ..😐😐

ලංකාවේ නම් තරිදු දම්සර තමා.. 🥺🥺

මේ දෙකේම සිංදු මාව ජිවත් කරවනවා. ඒ තරම් ආසයි. තරිදු දම්සරව ආගමක් විදියට අදහන බැතිමතෙක්.. 🥺 මොකද එයාගේ සිංදු ඒ තරම් කොලිටි❤️

3) ඔයාගේ පෞද්ගලික ජීවිතයේ සිදු වූ වඩාත්ම කම්පන සහගත අත්දැකීම කුමක්ද?

 මගේ තාත්තා දවසක් කියපු දෙයක්.. හිකිස්.. 😊

 4) ඔයා නිවාඩුවක් ගත කරන්න යනවනම්,ඔයා අනිවාරෙන්ම රැගෙන යන්නේ මොනවද? 

කෑම කෑම.. බුදු අම්මෝ.. කෑම අංක 1.. 😋😋😋😋😋

5) මම දැන් ඇවිල්ලා ඔයාගේ ගෙදර ශිතකරණේ ඇරලා බැලුවොත් ,මට වැඩියෙන්ම දකින්න හම්බෙන්නේ මොනවද?

මළකෙළියයි. බාගෙට කාපු බටර් කැරොල් බිස්කට් පැකට් එකක්.. 😝තව සියඹලා එකක්... 😋නකන් ඉන්න ගමන් කනවා.. තව අමු අඹ ගෙඩි... ඔව්වා තමා.. 😁😁😁😁

 6) කවදාහරි ඔයාගේ අනාගත බෑනාට හරි ලේලිට හරි කියන්න ඕනේ කියලා ඔයා හිතන් ඉන්න දේවල් වාක්‍ය 3කින් කියන්න.

WATTY FUNNY....Where stories live. Discover now